ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ඉන්ධන මිලට සාපේක්ෂව ඉන්ධන සුත්‍රය ඇසුරින් සැකසු මිල

2024 පෙබරවාරි 29 දින වන විට වන දිනට ශ්‍රී ලංකාවේ වෙළඳපොළ මිල ඉන්ධන සූත්‍රයෙන් දැක්වෙන මිලට වඩා රුපියල් 38.49 කින් වැඩි වේ
ඉන්ධන මිල 2024 පෙබරවාරි 29 දින වන විට යාවත්කාලීන කරන ලදි
*බ්‍රෙන්ට් මිල (බදු සමග/බදු රහිතව) යනු බ්‍රෙන්ට් මිල භාවිතා කරන ඉන්ධන සූත්‍ර මිල (බදු සහිත/බදු රහිතව) වේ.*ඔටෝ ඩීසල් සූත්‍රය ඇසුරින් මිල (බදු සහිත/බදු රහිත) යනු සිංගප්පූරු ප්ලැට්ස් මිල භාවිතා කරන ඉන්ධන සූත්‍ර මිලයි. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව | සූත්‍රය මිල ගණනය කිරීම්
වෙළඳපල ඔටෝ ඩීසල් මිල
රුපියල් 362.83
ලීටරයකට

2024 පෙබරවාරි 29 දින වන විට

line
මිල සූත්‍රය අනුව මිල - සිංගප්පූරු ප්ලැට්ස් මිල මත පදනම්ව (බදු සහිතව)
රුපියල් 324.34
ලීටරයකට

2024 පෙබරවාරි 29 දින වන විට

line
බදු
රුපියල් 109.71
ලීටරයකට රුපියල්

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ඉන්ධන මිලට එදිරිව තෝරාගත් රටවල ඉන්ධන මිල

2024 ජනවාරි 31 වැනි දිනට විනිමය අනුපාතිකය
ඇ. ඩොලර් 1 = රුපියල් 321.17
මූලාශ්‍රය: ඉන්දීය ඛනිජ තෙල් සැලසුම් හා විශ්ලේෂණ අංශය | පකිස්තාන රාජ්‍ය තෙල් සමාගම | පිලිපීන බලශක්ති දෙපාර්තමේන්තුව | තායිලන්ත මහ බැංකුව | ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව |නේපාල තෙල් සංස්ථාව | මැලේසියාවේ Loanstreet (ලෝන්ස්ට්‍රීට්) වෙබ් අඩවිය
විශේෂයෙන් සඳහන් කොට නොමැති නම් 92 පෙට්‍රල් හා සම පෙට්‍රල් වර්ගයක් සංසන්දනය සඳහා ගෙන ඇති බව අදහස් කෙරේ