අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට
							අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු  වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
						
					ඇගයීම් ක්‍රමවේදය සහ සවිස්තරාත්මක විස්තර
යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍රමවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න
							
							
							
							
																       වාර්ෂික ඇගයීම									
						  
					Openness ranking by ministry in 2021 End Year
| Rank | Ministry  | Total Proposals  | Score | 
|---|---|---|---|
| Rank 1  | Ministry  රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | Total Proposals  2 | Score 100 | 
| Rank 1  | Ministry  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය | Total Proposals  1 | Score 100 | 
| Rank 2  | Ministry  මුදල් අමාත්‍යංශය | Total Proposals  5 | Score 79.53 | 
| Rank 3  | Ministry  සෞඛ්‍ය අමාත්‍යාංශය | Total Proposals  2 | Score 75 | 
| Rank 3  | Ministry  මහජන ආරක්ෂක අමාත්‍යාංශය | Total Proposals  1 | Score 75 | 
| Rank 3  | Ministry  වාරිමාර්ග අමාත්‍යාංශය | Total Proposals  1 | Score 75 | 
| Rank 4  | Ministry  ජල සම්පාදන අමාත්‍යාංශය | Total Proposals  2 | Score 73.08 | 
| Rank 5  | Ministry  අධිකරණ අමාත්‍යාංශය | Total Proposals  1 | Score 62.5 | 
| Rank 6  | Ministry  තාක්ෂණ අමාත්‍යාංශය | Total Proposals  3 | Score 50.38 | 
| Rank 7  | Ministry  කම්කරු අමාත්‍යංශය | Total Proposals  4 | Score 45.63 | 
| Rank 8  | Ministry  තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය | Total Proposals  2 | Score 45 | 
| Rank 9  | Ministry  කර්මාන්ත අමාත්‍යාංශ | Total Proposals  3 | Score 37.51 | 
| Rank 10  | Ministry  වනජීවී හා වන සම්සත් සංරක්ෂණ අමාත්‍යාංශය  | Total Proposals  2 | Score 35.58 | 
| Rank 11  | Ministry  වැවිලි අමාත්‍යාංශය | Total Proposals  2 | Score 12.5 | 
| Rank 12  | Ministry  අධ්‍යාපන අමාත්‍යාංශය | Total Proposals  5 | Score 5.98 | 
| Rank 13  | Ministry  ආරක්ෂක අමාත්‍යාංශය | Total Proposals  1 | Score 0 | 
| Rank 13  | Ministry  මහාමාර්ග අමාත්‍යාංශය | Total Proposals  2 | Score 0 | 
| Rank 13  | Ministry  කෘෂිකර්ම අමාත්‍යාංශය | Total Proposals  1 | Score 0 | 
| Rank 13  | Ministry  ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශය  | Total Proposals  1 | Score 0 |