tower

ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව සඳහා පූර්වාපේක්ෂිත ආපදාවලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
පිඹුරවත්ත, මිරිෂේන සහ හල්වතුර
අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා රජය
ව්යාපෘති පිරිවැය
LKR 1,200 Mn