tower

ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/04
නිම කිරීමට අපේක්ෂිත දිනය
2026/04
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශය
අමාත්‍යාංශය
වාරිමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
අරමුදල් සපයන්නා
ලෝක බැංකුව (WB)
ව්යාපෘති පිරිවැය
LKR 13,355 Mn