tower

කොළඹ – ටොරින්ටන් සහ කුරුණෑගල – මාලිගාපිටිය ක්‍රීඩා පිටිවල කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/04
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
මාලිගාපිටිය ක්‍රීඩාංගණය, කුරුණෑගල ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩා සංකීර්ණය, කොළඹ
අමාත්‍යාංශය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා රජය
ව්යාපෘති පිරිවැය
LKR 1,300 Mn