tower

කොළඹ තදාසන්න දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය- දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/06
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
කොළඹ
අමාත්‍යාංශය
ප්‍රවාහන අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
දුම්රිය දෙපාර්තමේන්තුව
අරමුදල් සපයන්නා
ආසියානු සංවර්ධන බැංකුව (ADB)
ව්යාපෘති පිරිවැය
LKR 33,000 Mn