tower

ජාතික පාසල් 1000ක් පිහිටුවීම සඳහා ද්විතීයික පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම – 01වන අදියර

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
දිවයින පුරා
අමාත්‍යාංශය
අධ්‍යාපන අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා රජය
ව්යාපෘති පිරිවැය
LKR 3,600 Mn