tower

නාඋල වහකෝට්ටේ ජල සම්පාදන ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/08
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
නාඋල, වහකෝට්ටේ, මාතලේ
අමාත්‍යාංශය
ජල සම්පාදන අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා රජය
ව්යාපෘති පිරිවැය
LKR 3,881 Mn