tower

පාවෙන ද්‍රව වායු ගබඩාව හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකයේ සිට කෙරවලපිටිය සහ කැලණිතිස්ස බලාගාර වෙත දිවෙන (R-LNG) නල මාර්ගය ඉදි කිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/02
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/02
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
කැලණිතිස්ස සහ කෙරවලපිටිය
අමාත්‍යාංශය
බලශක්ති අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව
අරමුදල් සපයන්නා
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)
ව්යාපෘති පිරිවැය
LKR 7,800 Mn