tower

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP)

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP), යටතේ, උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල පළාත් පාලන ආයතන 134ක්
අමාත්‍යාංශය
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
පළාත් පාලන දෙපාර්තමේන්තුව – උතුරු මැද පළාත
අරමුදල් සපයන්නා
ලෝක බැංකුව (WB)
ව්යාපෘති පිරිවැය
LKR 14,916 Mn