tower

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලක් හා ඒ ආශ්‍රිතව සිදු කෙරෙන ඉදි කිරීම් – II කොටසේ දෙවන අදියරේ A  පැකේජය  

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2020/12
නිම කිරීමට අපේක්ෂිත දිනය
2023/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
අමාත්‍යාංශය
සංචාරක අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය - ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම
අරමුදල් සපයන්නා
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA)
ව්යාපෘති පිරිවැය
LKR 105,570 Mn