tower

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංශය – 1

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2020/09
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/09
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
අධිවේගී මාර්ගය ගම්පහ, මීරිගම, නාකලගමුව, පොතුහැර, කුරුණෑගල, රිදීගම, මැල්සිරිපුර සහ ගලේවෙල හරහා ගමන් කරයි. මහනුවර සබැඳිය රඹුක්කන සහ නාරන්වල හරහා ගමන් කරයි.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
අරමුදල් සපයන්නා
චීනය
ව්යාපෘති පිරිවැය
176,785