tower

අඩු ආදායම්ලාභීන් සඳහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2022/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2025/06
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම, පාලතුරවත්ත
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
අරමුදල් සපයන්නා
චීනය
ව්යාපෘති පිරිවැය
18,213