tower

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/08
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/01
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
අරමුදල් සපයන්නා
හංගේරියාව
ව්යාපෘති පිරිවැය
10,400