tower

ජය බහාලුම් පර්යන්තයේ (JCT)-V ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීම – ව්‍යාපෘතියේ සිවිල් වැඩ කටයුතු සංරචකය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2020/11
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/10
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
කොළඹ වරාය
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ව්යාපෘති පිරිවැය
6,374