tower

ඒකාබද්ධ ජල පෝෂක සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/05
නිම කිරීමට අපේක්ෂිත දිනය
2025/10
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
මධ්‍යම, නැගෙනහිර, උතුරු මැද, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්
අමාත්‍යාංශය
වාරිමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
අරමුදල් සපයන්නා
ලෝක බැංකුව (WB)
ව්යාපෘති පිරිවැය
14,199