tower

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැඟිල්ල සහ ආශ්‍රිත කටයුතු ඉදිකිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2020/12
නිම කිරීමට අපේක්ෂිත දිනය
2023/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම
අරමුදල් සපයන්නා
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA)
ව්යාපෘති පිරිවැය
105,570