tower

වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2025/06
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
වරාය නගරය සහ ගාලු මුවදොර සිට නව කැලණි පාලම් ව්‍යාපෘතියේ ඉඟුරුකඩේ අන්තර් හුවමාරුව දක්වා
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
අරමුදල් සපයන්නා
ආසියානු සංවර්ධන බැංකුව (ADB)
ව්යාපෘති පිරිවැය
55,818