tower

දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම)

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/11
නිම කිරීමට අපේක්ෂිත දිනය
2023/11
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
උතුරු පළාත, වයඹ පළාත
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ශ්‍රී ලංකා දුම්රිය සේවය
අරමුදල් සපයන්නා
ඉන්දියාව
ව්යාපෘති පිරිවැය
16,794