tower

අවම කිරීමේ පියවර මගින් නාය යෑමේ අවදානම අඩු කිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2023/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
පළාත් පහක (මධ්‍යම, වයඹ, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්) දිස්ත්‍රික්ක නවයක් (මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මාතර, කළුතර, ගම්පහ, කොළඹ)
අමාත්‍යාංශය
ආරක්ෂක අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
අරමුදල් සපයන්නා
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB)
ව්යාපෘති පිරිවැය
19,116