tower

කුඩාවිලච්චිය ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2021/01
නිම කිරීමට අපේක්ෂිත දිනය
2024/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
විල්පත්තු ජාතික වනෝද්‍යානය (අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය)
අමාත්‍යාංශය
වාරිමාර්ග අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අරමුදල් සපයන්නා
ශ්‍රී ලංකා රජය
ව්යාපෘති පිරිවැය
6,000