tower

රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය

ව්‍යාපෘති විස්තර
ආරම්භක දිනය
2019/12
නිම කිරීමට අපේක්ෂිත දිනය
2022/12
ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය
රුවන්වැල්ල ග්‍රා.නි. කොට්ඨාශ 14, බුලත්කොහුපිටිය ග්‍රා.නි. කොට්ඨාශ 04, දෙහිඕවිට ග්‍රා.නි. කොට්ඨාශ 01
අමාත්‍යාංශය
ජල සම්පාදන අමාත්‍යාංශය
ක්‍රියාත්මක කරනු ලබන නියෝජිතායතනය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
අරමුදල් සපයන්නා
කොරියාව
ව්යාපෘති පිරිවැය
6,291