ශ්‍රී ලංකාවේ වෙළඳපොල ඉන්ධන මිලට සාපේක්ෂව ඉන්ධන සුත්‍රය ඇසුරින් සැකසු මිල

2025 සැප්තැම්බර් 01 වන දින වන විට ශ්‍රී ලංකා වෙළඳපොළේ පෙට්‍රල් මිල,ඉන්ධන සූත්‍රයෙන් දැක්වෙන මිලට වඩා රුපියල් 3.07 කින් වැඩිය.
ඉන්ධන මිල 2025 සැප්තැම්බර් 01 දින වන විට යාවත්කාලීන කරන ලදි
සිංගප්පූරු සූත්‍ර මිල (බදු සහිතව / බදු රහිතව) යනු සිංගප්පූරු ප්ලැට්ස් මිල භාවිතා කරමින් ගණනය කරනු ලබන ඉන්ධන සූත්‍ර මිල (බදු සහිතව / බදු රහිතව) වේ. ඉන්ධන මිල සූත්‍ර ක්‍රමවේදය 2025 ජනවාරි 01 දා සිට සංශෝධනය කරන ලදී. විස්තර සඳහා ක්‍රමවේදය ලේඛනය වෙත යොමු වන්න. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව | සූත්‍ර මිල ගණනය කිරීම | CEYPETCO
වෙළඳපල පෙට්‍රල් මිල
299.00
per litre

2025 සැප්තැම්බර් 01 දින වන විට

line
මිල සූත්‍රය අනුව මිල - සිංගප්පූරු ප්ලැට්ස් මිල මත පදනම්ව (බදු සහිතව)
295.93
per litre

2025 සැප්තැම්බර් 01 දින වන විට

line
බදු
118.88
per litre

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ඉන්ධන මිලට එදිරිව තෝරාගත් රටවල ඉන්ධන මිල

2025 අගෝස්තු 29 වන දිනට විනිමය අනුපාතය
ඇ. ඩොලර් 1 = රුපියල් 302.4465
මූලාශ්‍රය: ඉන්දීය ඛනිජ තෙල් සැලසුම් හා විශ්ලේෂණ අංශය | පකිස්තාන රාජ්‍ය තෙල් සමාගම | පිලිපීන බලශක්ති දෙපාර්තමේන්තුව | තායිලන්ත මහ බැංකුව | ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව |නේපාල තෙල් සංස්ථාව | මැලේසියාවේ Loanstreet (ලෝන්ස්ට්‍රීට්) වෙබ් අඩවිය
විශේෂයෙන් සඳහන් කොට නොමැති නම් 92 පෙට්‍රල් හා සම පෙට්‍රල් වර්ගයක් සංසන්දනය සඳහා ගෙන ඇති බව අදහස් කෙරේ