banner-img-mobile

යටිතල පහසුකම් විපරම

යටිතල පහසුකම් විපරම යනු දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන විසින් අන්තර්ජාලය හරහා ප්‍රගාමීව සිදු කරන ලද තොරතුරු හෙළිදරව් කිරීම් ඇගයීමට ලක් කරනු ලබන publicfinance.lk යටතේ ක්‍රියාත්මක වන ඩෑෂ්බෝර්ඩයකි. මෙය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ඇති අවශ්‍යතාවයකි.

banner-img

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (9 වැනි වගන්තිය) මගින් විදේශීය සහ දේශීය වශයෙන් අරමුදල් සැපයෙන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කිරීම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කෙරේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් හෙළිදරව් කිරීම අනිවාර්ය කර තිබූ තොරතුරු වෙත මාර්ගගතව පිවිසීමට තිබූ හැකියාව මෙම ඩෑෂ්බෝර්ඩය මගින් තක්සේරු කෙරේ.

රු. ට්‍රිලියන 1.08
2019 සිට 2021 දක්වා තෝරාගත් ව්‍යාපෘති 60ක මුළු වටිනාකම

විදේශ ව්‍යාපෘති 18හි මුළු වටිනාකම රු. බිලියන 598

දේශීය ව්‍යාපෘති 42හි මුළු වටිනාකම රු. බිලියන 484

අන්තර්ජාලයේ පවතින තොරතුරු ඇසුරින් කළ ප්‍රගාමීව තොරතුරු හෙළිකර තිබීම ගැන තක්සේරුව 2022
18%
අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හෙළිකර ඇත

% භාෂාව අනුව තොරතුරු ලබා ගැනීමේ හැකියාව % ක් ලෙස (හෙළිදරව් කළ තොරතුරුවල ප්‍රතිශතයක් ලෙස)


ඉංග්‍රීසි භාෂාවෙන් 18%

සිංහල භාෂාවෙන් 5%

දෙමළ භාෂාවෙන් 4%


භාෂා ත්‍රිත්වයෙන්ම 4%


ව්‍යාපෘතිය අනුව හෙළිදරව් කිරීමේ මට්ටම

ව්‍යාපෘතියේ නම ඇගයුම් කරන ලද අමාත්‍යාංශය සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය අරමුදල් සපයන්නා
ව්‍යාපෘතිය පිරිවැය (රු. මිලියනයෙන්) .
අන්තර්ජාලය හරහා තොරතුරු හෙළිදරව් කිරීම (%).
ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග වෙත ප්‍රවේශ වීම සඳහා විකල්ප මාර්ග කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කිරීම මහාමාර්ග අමාත්‍යාංශය
මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම
ශ්‍රී ලංකා රජය 200,000
17%
මධ්‍යම අධීවේගී මාර්ග ව්‍යාපෘතිය - පළමු අදියර මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
චීන එක්සිම් බැංකුව 141,950
46%
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලක් හා ඒ ආශ්‍රිතව සිදු කෙරෙන ඉදි කිරීම් - II කොටසේ දෙවන අදියරේ A පැකේජය සංචාරක අමාත්‍යාංශය
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) 105,570
19%
වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ආසියානු සංවර්ධන බැංකුව (ADB) 55,916
43%
කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහය වීම නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
නාගරික සංවර්ධන අධිකාරිය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) 52,572
14%
මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
චීන එක්සිම් බැංකුව 51,324
41%
මහනුවර උමං මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිය මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
කොරියාව 50,461
32%
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා රජය 38,500
26%
කොළඹ තදාසන්න දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය- දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන අමාත්‍යාංශය
දුම්රිය දෙපාර්තමේන්තුව
ආසියානු සංවර්ධන බැංකුව (ADB) 33,000
27%
උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා නිවාස ඉදිකිරීම ග්‍රාමීය නිවාස ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 29,702
0%
කුරුණෑගල, කුණ්ඩසාලේ - නැගෙනහිර මහනුවර ජල සම්පාදනය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 22,000
0%
අවම කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීම මගින් නාය යෑමේ අවදානම අඩු කිරීම ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
චීනය 19,116
22%
විසල් මාතලේ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 18,739
6%
බණ්ඩාරවෙල ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියර ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 15,685
8%
ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
පළාත් පාලන දෙපාර්තමේන්තුව (උතුරු මැද පළාත)
ලෝක බැංකුව (WB) 14,916
19%
බද්දේගම ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය - 1 අදියර ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 14,720
14%
ඒකාබද්ධ ජලාධාර හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ලෝක බැංකුව (WB) 13,355
38%
වඩමාරච්චි කලපුව සංවර්ධනය කිරීම හරහා යාපනය අර්ධද්වීපයට පානීය ජලය සැපයීම වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 13,264
0%
“වාරි සෞභාග්‍යා වැඩසටහන” යටතේ ග්‍රාමීය වැව් සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 12,500
17%
ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (PSSP) සෞඛ්‍ය අමාත්‍යාංශය
ලෝක බැංකුව (WB) 12,299
11%
උතුරු පළාතේ රෝහල් සංවර්ධනය (DRIVE) සෞඛ්‍ය අමාත්‍යාංශය
නෙදර්ලන්තය 12,225
22%
මූල්‍ය සහයෝගිතාව සඳහා වූ ව්‍යුහාත්මක ණය වැඩසටහන යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීම - හංගේරියානු බැඳි ආධාර ණය - සහන ණය පහසුකම් යටතේ මෘදු ණය යෝජනා ක්‍රමය මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය
හංගේරියාව 10,400
16%
කොම්පඤ්ඤවීදිය-උත්තාරානන්ද මාවත, අක්බර් විනිසුරු මාවත ගුවන් පාලම් ද්විත්වය සහ බාලදක්ෂ මාවත- චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත ගුවන් පාලම මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා රජය 9,800
0%
ගන්දර ධීවර වරාය සංවර්ධනය කිරීම ධීවර අමාත්‍යාංශය
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව
ශ්‍රී ලංකා රජය 9,360
34%
හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 7,892
34%
පාවෙන ද්‍රව වායු ගබඩාව හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකයේ සිට කෙරවලපිටිය සහ කැලණිතිස්ස බලාගාර වෙත දිවෙන (R-LNG) නල මාර්ගය ඉදි කිරීම බලශක්ති අමාත්‍යාංශය
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 7,800
16%
බේස් ලයින් පාර - තුන්වන අදියර, කිරුළපන හන්දියේ සිට කොළඹ - හොරණ පාර දක්වා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා රජය 7,200
26%
A017 මාර්ග කොරිඩෝ පුනරුත්ථාපන ව්‍යාපෘතිය (රක්වාන - සූරියකන්ද) මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) 7,200
14%
හපුගස්තලාව ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 6,789
11%
රුවන්වැල්ල ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොරියාව 6,290
38%
කුඩාවිලච්චිය ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 6,000
32%
කැළණිය කලාපයේ කැළණි ගඟ දකුණු ඉවුරු (KRB) ව්‍යාපෘතියේ II වන අදියරෙහි පිරවීමේ කටයුතු ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 4,656
11%
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට (SLAF)නව රෝහලක් ඉදිකිරීම ආරක්ෂක අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 4,586
24%
දිස්ත්‍රික් මට්ටමින් ආඝාත මධ්‍යස්ථාන 10ක් ඉදි කිරීම සහ රෝහල්වල හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 4,494
18%
ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) 4,491
11%
ද්විතීයික අධ්‍යාපන ICT මධ්‍යස්ථාන පිහිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශය
කොරියා එක්සිම් බැංකුව 4,281
14%
ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජාතික පාසල් පිහිටුවීම කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 3,950
8%
නාවලපිටිය පල්ලේගම ගලබොඩඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 3,943
14%
නාඋල වහකෝට්ටේ ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 3,881
14%
බදුල්ල පළාත් මහ රෝහලෙහි ගොඩනැගිල්ලක් ඉදිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 3,850
3%
ජාතික පාසල් 1000ක් පිහිටුවීම සඳහා ද්විතීයික පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම - 01වන අදියර අධ්‍යාපන අමාත්‍යාංශය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 3,600
22%
එරාවුර්හි රෙදිපිළි නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහා විශේෂිත කලාපයක් සකස් කිරීම කර්මාන්ත අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල
ශ්‍රී ලංකා රජය 3,034
25%
කිරම කටුවන ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
යුනික්‍රෙඩිට් බැංකුව - ඔස්ට්‍රියාව 2,692
51%
යාපනය නගර ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 2,350
31%
ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සැපයුම් යෝජනා ක්‍රමයේ පිරවීමේ කටයුතු ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 2,293
3%
කොළොන්නාව තෙල් නිමාවේ තෙල් ටැංකි හතක් ඉදි කිරීම බලශක්ති අමාත්‍යාංශය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2,287
27%
සියක් නගර වැඩසටහන නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
නාගරික සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා රජය 2,000
27%
දැනට පවතින කටාන ජල සම්පාදන ව්‍යාපෘති ප්‍රදේශයේ ගොඩකිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම - III අදියර ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,950
3%
දැනට ක්‍රියාත්මක ගම්පහ අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමයේ බෙදාහැරීමේ ජාලයේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,925
3%
ලොග්ගල්ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,685
3%
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සංවර්ධනය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,660
35%
ඇල්ල වැව ජලාශය වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා රජය 1,532
32%
වැලිමඩ දෙවන අදියර ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,356
0%
කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකයක් පිහිටුවීම (රුහුණු විශ්වවිද්‍යාලය) අධ්‍යාපන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,300
15%
කොළඹ - ටොරින්ටන් සහ කුරුණෑගල - මාලිගාපිටිය ක්‍රීඩා පිටිවල කෘත්‍රිම ධාවන පථයක් ඉදිකිරීම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,300
8%
උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා නව තාක්ෂණික කොන්ක්‍රීට් පැනල් නිවාස ඉදිකිරීම ග්‍රාමීය නිවාස ඉදිකරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,280
0%
ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව සඳහා පූර්වාපේක්ෂිත ආපදාවලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ශ්‍රී ලංකා රජය 1,200
34%
බලපිටිය ධීවර වරාය ඉදිකිරීම ධීවර අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,200
0%
තාක්ෂණ පීඨය පිහිටුවීම - වයඹ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,190
17%
මුතූර් ජල සැපයුම් ව්‍යාපෘතියේ සිට නාඩ්ඩුත්තු සහ ඒ අවට ප්‍රදේශවලට ජල සැපයුම දීර්ඝ කිරීම ජල සම්පාදන අමාත්‍යාංශය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,107
16%
වැඩි විස්තර