තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (9 වැනි වගන්තිය) මගින් විදේශීය සහ දේශීය වශයෙන් අරමුදල් සැපයෙන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ප්රගාමීව හෙළිදරව් කිරීම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කෙරේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් හෙළිදරව් කිරීම අනිවාර්ය කර තිබූ තොරතුරු වෙත මාර්ගගතව පිවිසීමට තිබූ හැකියාව මෙම ඩෑෂ්බෝර්ඩය මගින් තක්සේරු කෙරේ.
ව්‍යාපෘතියේ නම | ඇගයුම් කරන ලද අමාත්‍යාංශය සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය | අරමුදල් සපයන්නා | ව්‍යාපෘති පිරිවැය (රු. මිලියනයෙන්) |
අන්තර්ජාලය හරහා තොරතුරු හෙළිදරවු කිරීම (%) |
---|
Project Name & Points | Project Details | Rationale & Beneficiaries | Budget & Financial Details | Approvals & Clearances | Procurement & Contract |
---|