තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (9 වැනි වගන්තිය) මගින් විදේශීය සහ දේශීය වශයෙන් අරමුදල් සැපයෙන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ප්රගාමීව හෙළිදරව් කිරීම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කෙරේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් හෙළිදරව් කිරීම අනිවාර්ය කර තිබූ තොරතුරු වෙත මාර්ගගතව පිවිසීමට තිබූ හැකියාව මෙම ඩෑෂ්බෝර්ඩය මගින් තක්සේරු කෙරේ.
24 විදේශ ව්‍යාපෘතිවල මුළු වටිනාකම රු. බිලියන 680.6
36 දේශීය ව්‍යාපෘතිවල මුළු වටිනාකම රු. ට්‍රිලියන 1.86
% භාෂාව අනුව තොරතුරු ලබා ගැනීමේ හැකියාව % ක් ලෙස (හෙළිදරව් කළ තොරතුරුවල ප්‍රතිශතයක් ලෙස)
ඉංග්‍රීසි භාෂාවෙන් 25%
සිංහල භාෂාවෙන් 8%
දෙමළ භාෂාවෙන් 8%
භාෂා ත්‍රිත්වයෙන්ම 7%
ව්‍යාපෘතියේ නම | ඇගයුම් කරන ලද අමාත්‍යාංශය සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය | අරමුදල් සපයන්නා | ව්‍යාපෘති පිරිවැය (රු. මිලියනයෙන්) |
අන්තර්ජාලය හරහා තොරතුරු හෙළිදරවු කිරීම (%) |
---|---|---|---|---|
නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් - අදියර II | වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරිය | ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 58500 |
|
මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ශ්‍රී ලංකා රජය | 25232 |
|
පහළ මල්වතු ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 22900 |
|
දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ බහු-අදියර ක්‍රමලේඛ ප්‍රවේශය | වාරිමාර්ග අමාත්‍යාංශය | ලෝක බැංකුව (WB) | 18600 |
|
චීන ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය | නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය | චීනය | 18213 |
|
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය (මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම) | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා දුම්රිය සේවය | ඉන්දියාව | 16794 |
|
පාලම් 200ක් ඉදිකිරීම - අදියර 5 | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | නෙදර්ලන්තය | 14112 |
|
මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්තය | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | ලෝක බැංකුව (WB) | 12579 |
|
කන්කසන්තුරේ වරාය පුනරුත්ථාපනය කිරීම | වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරිය | ඉන්දියාව | 12424 |
|
කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 8000 |
|
හිඹිලියාකඩ වත්තේගෙදර වාරිමාර්ග යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව | ශ්‍රී ලංකා රජය | 7155 |
|
නාගරික නිවාස සංවර්ධනය | නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 6804 |
|
ජය බහාලුම් පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීම - V ව්‍යාපෘතියේ සිවිල් වැඩ කටයුතු සංරචකය | වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරිය | ශ්‍රී ලංකා වරාය අධිකාරිය | 6374 |
|
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීම | අධ්‍යාපන අමාත්‍යාංශය | කුවේට් අරමුදල | 5985 |
|
මැදිරිගිරිය ජල පවිත්‍රාගාරය අදියර 2 | ජල සම්පාදන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 3286 |
|
නානු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ශ්‍රී ලංකා රජය | 2789 |
|
තිසාවැව ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීම | ජල සම්පාදන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 2720 |
|
කොත්මලේ ගං ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 2636 |
|
දෙමටගල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම | වාරිමාර්ග අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 2230 |
|
මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය (කොළඹ) | අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 2174 |
|
ලුණුගම්වෙහෙර ජල සම්පාදන යෝජනා ක්රමයේ ධාරිතාව වැඩි දියුණු කිරීමේ සහ බෙදා හැරීම පුළුල් කිරීමේ ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ශ්‍රී ලංකා රජය | 1303 |
|
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩපොළවල් සඳහා ගොඩනැගිලි සංකීර්ණය) | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා වරාය අධිකාරිය | ආසියානු සංවර්ධන බැංකුව (ADB) | 1199 |
|
රත්නපුර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම - හෘද රෝග ඒකකය | සෞඛ්‍ය අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 1074 |
|
A017 කොරිඩෝ ව්‍යාපෘතිය (රක්වාන - සූරියකන්ද) පුනරුත්ථාපනය කිරීම | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) | 7600 |
|
කුරුණෑගල, කුණ්ඩසාලේ - මහනුවර නැගෙනහිරට ජල සැපයුම | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ශ්‍රී ලංකා රජය | 21765 |
|
හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය (WSP) | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | ශ්‍රී ලංකා රජය | 6974 |
|
දිස්ත්‍රික් පාදක ආඝාත මධ්‍යස්ථාන 10ක් ඉදි කිරීම සහ රෝහල්වල A & E සත්කාර සේවා ශක්තිමත් කිරීම | සෞඛ්‍ය අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 4494 |
|
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය | ශ්‍රී ලංකා රජය | 38500 |
|
ICT මධ්‍යස්ථාන ද්විතියික අධ්‍යාපනය පිහිටුවීම | අධ්‍යාපන අමාත්‍යාංශය | කොරියාව | 5706 |
|
ආපදා අවදානම් ප්‍රදේශවල පදිංචි ජනතාව සඳහා පූර්ව වාත්තු ආපදාවලට ඔරොත්තු දෙන නිවාස ඉදිකිරීම | ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය | ශ්‍රී ලංකා රජය | 1200 |
|
බලපිටිය ධීවර වරාය ඉදිකිරීම | ධීවර අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 1200 |
|
කුඩාවිලච්චිය ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම | වාරිමාර්ග අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව | ශ්‍රී ලංකා රජය | 6000 |
|
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැඟිල්ල සහ ආශ්රිත කටයුතු ඉදිකිරීම | වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම | ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) | 105570 |
|
N&E පළාතේ ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා නිවාස | නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 29702 |
|
ඒකාබද්ධ ජල පෝෂක සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය | ලෝක බැංකුව (WB) | 14199 |
|
ඇල්ල වැව ජලාශය | වාරිමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය | ශ්‍රී ලංකා රජය | 1532 |
|
ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතිය | ආරක්ෂක අමාත්‍යාංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) | 4491 |
|
අවම කිරීමේ පියවර මගින් නාය යෑමේ අවදානම අඩු කිරීම | ආරක්ෂක අමාත්‍යාංශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය | ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) | 19116 |
|
කොළොන්නාව තෙල් නිමාවේ තෙල් ටැංකි හයක් ඉදි කිරීම | විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම | ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) | 2287 |
|
ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග වෙත ප්‍රවේශ වීමට විකල්ප මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීම | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම | ශ්‍රී ලංකා රජය | 1500000 |
|
වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් සංවර්ධන ව්‍යාපෘතිය | වාරිමාර්ග අමාත්‍යාංශය ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 12500 |
|
කොළඹ නාගරික පුනර්ජනන ව්‍යාපෘතියට සහාය | නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නාගරික සංවර්ධන අධිකාරිය | ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) | 52572 |
|
බදුල්ල පීජීඑච් හි ගොඩනැගිල්ලක් ඉදිකිරීම | සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 3850 |
|
ජාතික පාසල් 1000ක් පිහිටුවීම සඳහා ද්විතීයික පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීම - අදියර 01 | අධ්‍යාපන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 50400 |
|
කොළඹ තදාසන්න දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය- දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ශ්‍රී ලංකා දුම්රිය සේවය | ආසියානු සංවර්ධන බැංකුව (ADB) | 33000 |
|
වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | ආසියානු සංවර්ධන බැංකුව (ADB) | 55818 |
|
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංශය - 1 | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | චීනය | 176785 |
|
රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | කොරියාව | 6291 |
|
කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | හංගේරියාව | 10400 |
|
ප්‍රාදේශීය සංවර්ධන ආධාර ව්‍යාපෘතිය (LDSP) | රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය | ලෝක බැංකුව (WB) | 14916 |
|
කරාපිටිය රෝහලේ (රුහුණු විශ්වවිද්‍යාලය) මහාචාර්ය ඒකකයක් පිහිටුවීම | අධ්‍යාපන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 1300 |
|
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සංවර්ධනය කිරීම | අධ්‍යාපන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 1660 |
|
ගන්දර ධීවර වරාය සංවර්ධනය කිරීම | ධීවර අමාත්‍යාංශය ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව | ශ්‍රී ලංකා රජය | 9360 |
|
ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (PSP) | සෞඛ්‍ය අමාත්‍යාංශය | ලෝක බැංකුව (WB) | 10673 |
|
තාක්ෂණ පීඨය පිහිටුවීම - වයඹ විශ්වවිද්‍යාලය | අධ්‍යාපන අමාත්‍යාංශය | ශ්‍රී ලංකා රජය | 1685 |
|
කොම්පඤ්ඤවීදිය-උත්තාරානන්ද මාවත, අක්බර් විනිසුරු මාවත ගුවන් පාලම් ද්විත්වය සහ බාලදක්ෂ මාවත- චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත ගුවන් පාලම | ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) | ශ්‍රී ලංකා රජය | 9800 |
|
එරාවුර්හි රෙදිපිළි නිෂ්පාදනය සහ ඒ ආශ්රිත කර්මාන්ත සඳහා විශේෂිත කලාපයක් සකස් කිරීම | කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල | ශ්‍රී ලංකා රජය | 3034 |
|
යාපනය නගර ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම | නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය නාගරික සංවර්ධන අධිකාරිය | ශ්‍රී ලංකා රජය | 2350 |
|
මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය | ජල සම්පාදන අමාත්‍යාංශය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය | චීනය | 51324 |
|
උතුරු පළාතේ රෝහල් සංවර්ධනය | සෞඛ්‍ය අමාත්‍යාංශය | නෙදර්ලන්තය | 12225 |
|
Project Name & Points | Project Details | Rationale & Beneficiaries | Budget & Financial Details | Approvals & Clearances | Procurement & Contract |
---|