banner-img-mobile

යටිතල පහසුකම් විපරම

යටිතල පහසුකම් විපරම යනු දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන විසින් අන්තර්ජාලය හරහා ප්‍රගාමීව සිදු කරන ලද තොරතුරු හෙළිදරව් කිරීම් ඇගයීමට ලක් කරනු ලබන publicfinance.lk යටතේ ක්‍රියාත්මක වන ඩෑෂ්බෝර්ඩයකි. මෙය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ ඇති අවශ්‍යතාවයකි.

banner-img

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (9 වැනි වගන්තිය) මගින් විදේශීය සහ දේශීය වශයෙන් අරමුදල් සැපයෙන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ප්‍රගාමීව හෙළිදරව් කිරීම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කෙරේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් හෙළිදරව් කිරීම අනිවාර්ය කර තිබූ තොරතුරු වෙත මාර්ගගතව පිවිසීමට තිබූ හැකියාව මෙම ඩෑෂ්බෝර්ඩය මගින් තක්සේරු කෙරේ.

රු. ට්‍රිලියන 1.01
2019 සිට 2023 දක්වා තෝරාගත් ව්‍යාපෘති 50ක මුළු වටිනාකම

විදේශ ව්‍යාපෘති 29හි මුළු වටිනාකම රු. බිලියන 776.7

දේශීය ව්‍යාපෘති 21හි මුළු වටිනාකම රු. බිලියන 241.9

අන්තර්ජාලයේ පවතින තොරතුරු ඇසුරින් කළ ප්‍රගාමීව තොරතුරු හෙළිකර තිබීම ගැන තක්සේරුව 2024
36%
අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හෙළිකර ඇත

% භාෂාව අනුව තොරතුරු ලබා ගැනීමේ හැකියාව % ක් ලෙස (හෙළිදරව් කළ තොරතුරුවල ප්‍රතිශතයක් ලෙස)


ඉංග්‍රීසි භාෂාවෙන් 36%

සිංහල භාෂාවෙන් 18%

දෙමළ භාෂාවෙන් 16%


භාෂා ත්‍රිත්වයෙන්ම 16%


ව්‍යාපෘතිය අනුව හෙළිදරව් කිරීමේ මට්ටම

ව්‍යාපෘතියේ නම ඇගයුම් කරන ලද අමාත්‍යාංශය සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය අරමුදල් සපයන්නා
ව්‍යාපෘතිය පිරිවැය (රු. මිලියනයෙන්) .
අන්තර්ජාලය හරහා තොරතුරු හෙළිදරව් කිරීම (%).
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘති අංශය – 1 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
චීනය 176,785
61%
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැඟිල්ල සහ ආශ්‍රිත කටයුතු ඉදිකිරීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) 105,570
53%
නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) – සිවිල් වැඩ – අදියර II වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය 72,577
47%
වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ආසියානු සංවර්ධන බැංකුව (ADB) 55,818
56%
කොළඹ නාගරික පුනර්ජනන ව්‍යාපෘතියට සහාය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නාගරික සංවර්ධන අධිකාරිය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) 52,572
67%
මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
චීනය 51,324
44%
කොළඹ තදාසන්න දුම්රිය සංවර්ධන ව්‍යාපෘතිය - දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ වයාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය සේවය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) 47,216
56%
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා රජය 38,500
22%
උතුරු හා නැගෙනහිර පළාතේ ගැටුම්වලින් පීඩාවට පත් පවුල් සඳහා නිවාස වැඩසටහන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයහි නැවත පදිංචි කිරීමේ අංශය
ශ්‍රී ලංකා රජය 29,702
31%
පහළ මල්වතු ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රජය 22,900
100%
අවම කිරීමේ පියවර මගින් නාය යෑමේ අවදානම අඩු කිරීමේ ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යංශය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) 21,378
69%
දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ බහු-අදියර ක්‍රමලේඛ ප්‍රවේශය වාරිමාර්ග අමාත්‍යාංශය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ලෝක බැංකුව (WB) 18,600
33%
අඩු ආදායම්ලාභීන් සඳහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නාගරික සංවර්ධන අධිකාරිය
චීනය 18,213
31%
දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය (මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය සේවය
ඉන්දියාව 16,794
28%
ඒකාබද්ධ ජල පෝෂක සහ ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ලෝක බැංකුව (WB) 14,199
58%
පාලම් 160ක් ඉදිකිරීම – අදියර 5 රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
නෙදර්ලන්තය 14,112
19%
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ලෝක බැංකුව (WB) 13,762
64%
වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රජය 12,500
28%
කන්කසන්තුරේ වරාය පුනරුත්ථාපනය කිරීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ඉන්දියාව 12,424
53%
උතුරු පළාතේ රෝහල් සංවර්ධනය සෞඛ්‍ය අමාත්‍යාංශය
නෙදර්ලන්තය 12,225
22%
ප්‍රාදේශීය සංවර්ධන ආධාර ව්‍යාපෘතිය (LDSP) රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත් සභා
ලෝක බැංකුව (WB) 11,491
42%
ප්‍රාථමික සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (PSP) සෞඛ්‍ය අමාත්‍යාංශය
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
ලෝක බැංකුව (WB) 10,673
33%
කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
හංගේරියාව 10,400
31%
ගන්දර ධීවර වරාය සංවර්ධනය කිරීම ධීවර අමාත්‍යාංශය
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව
ශ්‍රී ලංකා රජය 9,360
36%
කොම්පඤ්ඤවීදිය-උත්තාරානන්ද මාවත, අක්බර් විනිසුරු මාවත ගුවන් පාලම් ද්විත්වය සහ බාලදක්ෂ මාවත- චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත ගුවන් පාලම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ශ්‍රී ලංකා රජය 9,133
31%
කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 8,000
0%
A017 කොරිඩෝ ව්‍යාපෘතිය (රක්වාන - සූරියකන්ද) පුනරුත්ථාපනය කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) 7,600
47%
හිඹිලියාකඩ වත්තේගෙදර වාරිමාර්ග යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රජය 7,155
28%
ජය බහාලුම් පර්යන්තයේ (JCT)-V ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීම – ව්‍යාපෘතියේ සිවිල් වැඩ කටයුතු සංරචකය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) 6,374
33%
රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොරියාව 6,291
47%
මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පිහිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශය
කුවේට් අරමුදල 5,985
31%
ද්විතියික අධ්‍යාපනය සදහා ICT මධ්‍යස්ථාන පිහිටුවීම අධ්‍යාපන අමාත්‍යංශය
කොරියාව 5,706
25%
ඩොප්ලර් කාලගුණ රේඩාර් පද්ධතිය ආරක්ෂක අමාත්‍යංශය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) 4,491
14%
මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය (කොළඹ) අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 3,740
0%
යාපනය නගර ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
නාගරික සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා රජය 2,350
33%
වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වැඩපොළවල් සඳහා ගොඩනැගිලි සංකීර්ණය) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
ආසියානු සංවර්ධන බැංකුව (ADB) 2,090
33%
එරාවුර්හි රෙදිපිළි නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සඳහා විශේෂිත කලාපයක් සකස් කිරීම කර්මාන්ත අමාත්‍යාංශය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ශ්‍රී ලංකා රජය 1,962
36%
තාක්ෂණ පීඨය පිහිටුවීම - වයඹ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශය
වයඹ විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා රජය 1,685
28%
රුහුණු විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සංවර්ධනය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය
ශ්‍රී ලංකා රජය 1,660
28%
ඇල්ල වැව ජලාශය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
ශ්‍රී ලංකා රජය 1,532
36%
කරාපිටිය රෝහලේ (රුහුණු විශ්වවිද්‍යාලය) මහාචාර්ය ඒකකයක් පිහිටුවීම අධ්‍යාපන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 1,300
28%
අන්තර්ගතික සම්බන්ධිත සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
මාර්ග සංවර්ධන අධිකාරිය (RDA)
ලෝක බැංකුව (WB) 35,247
50%
තෝරාගත් රෝහල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය
චීනය 15,292
33%
ප්‍රවාහන සම්බන්ධක සහ වත්කම් කළමනා කරණ ව්‍යාපෘතිය - පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
ලෝක බැංකුව (WB) 11,863
33%
උපරිමාධිකරණ සංකීර්ණයේ පූර්ණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
චීනය 11,040
17%
පේරාදෙණිය බදුල්ල මාර්ගය - බදුල්ල සිට බිබිල දක්වා ප්‍රතිසංස්කරණය කිරීම (OFID) අදියර 2 ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය (OPEC) 7,590
0%
බ.ජා. ගු හි ආනයන භාණ්ඩ පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරීම අදියර -I වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකාව) (පුද්ගලික) සීමාසහිත
ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකාව) (පුද්ගලික) සීමාසහිත 4,573
39%
රෝහල්වල ඖෂධ ගබඩා වැඩි දියුණු කිරීම - වෛද්‍ය සැපයුම් අංශය සෞඛ්‍ය අමාත්‍යාංශය
ශ්‍රී ලංකා රජය 3,989
6%
වීතික නිරීක්ෂණ රේඩාර් පද්ධතියක් පිදුරුතලාගල ස්තපිථ කිරීම වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) 1,710
22%
පහළ ඌව මධ්‍ය හා සුළු පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය වාරිමාර්ග අමාත්‍යාංශය
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා රජය 1,250
28%
වැඩි විස්තර