වෙළඳපොල ඉන්ධන මිලට සාපේක්ෂව ඉන්ධන සුත්‍රය ඇසුරින් සැකසු මිල

2023 පෙබරවාරි 28 වන දිනට වෙළඳපොළ මිල ඉන්ධන සූත්‍රයෙන් දැක්වෙන මිලට වඩා රුපියල් 77.65 කින් වැඩි වේ
ඉන්ධන මිල 2023 පෙබරවාරි 28 දින යාවත්කාලීන කරන ලදි
*බ්‍රෙන්ට් මිල (බදු සමග/බදු රහිතව) යනු බ්‍රෙන්ට් මිල භාවිතා කරන ඉන්ධන සූත්‍ර මිල (බදු සහිත/බදු රහිතව) වේ.*සිංගප්පූරු සූත්‍ර මිල (බදු සහිත/බදු රහිත) යනු සිංගප්පූරු ප්ලැට්ස් මිල භාවිතා කරන ඉන්ධන සූත්‍ර මිල (බදු සහිත/බදු රහිතව) වේ. මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව | සූත්‍රය මිල ගණනය කිරීම්| ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
වෙළෙඳපොළ ඉන්ධන මිල
රුපියල් 400.00
ලීටරයකට රුපියල්

2023 පෙබරවාරි 28 දින වන විට

line
පෙට්‍රල් සූත්‍රය ඇසුරින් මිල - සිංගප්පූරු ප්ලැට්ස් මිල (බදු සහිත)
රුපියල් 322.35
ලීටරයකට රුපියල්

2023 පෙබරවාරි 28 දින වන විට

line
බදු
රුපියල් 73.85
ලීටරයකට රුපියල්

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ඉන්ධන මිලට එදිරිව තෝරාගත් රටවල ඉන්ධන මිල

2023 පෙබරවාරි 28 වැනි දිනට විනිමය අනුපාතිකය
ඇ. ඩොලර් 1 = රුපියල් 361.63
මූලාශ්‍රය: ඉන්දීය ඛනිජ තෙල් සැලසුම් හා විශ්ලේෂණ අංශය | පකිස්තාන රාජ්‍ය තෙල් සමාගම | පිලිපීන බලශක්ති දෙපාර්තමේන්තුව | තායිලන්ත මහ බැංකුව | ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව |නේපාල තෙල් සංස්ථාව | මැලේසියාවේ Loanstreet (ලෝන්ස්ට්‍රීට්) වෙබ් අඩවිය
විශේෂයෙන් සඳහන් කොට නොමැති නම් 92 පෙට්‍රල් හා සම පෙට්‍රල් වර්ගයක් සංසන්දනය සඳහා ගෙන ඇති බව අදහස් කෙරේ