අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  අතහැර දමා ඇත
  •  දුර්වලයි
  •  අර්ධ සම්පූර්ණයි
  •  සැළකිය යුතුයි
  •  සම්පුර්ණයි
  •  හෙළිකර නැත

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
-
අයවැය පොරොන්දු
බස් නැවතුම්පළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
-
අයවැය පොරොන්දු
සුඛිතපුරවර” නගර සංවර්ධන වැඩසටහන
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
-
අයවැය පොරොන්දු
”සහසර බස් නවීකරණ” වැඩසටහන
වගකිවයුතු ආයතනය
ප්‍රවාහන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
-
අයවැය පොරොන්දු
ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන පහසුකම් හා භාවිතය පහසු බස් රථ 250 ක් අත්කර ගැනීම
වගකිවයුතු ආයතනය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ප්‍රවාහන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
-
අයවැය පොරොන්දු
”රන් මාවත්” ග‍්‍රාමීය පාරවල් නඩත්තු හා ඉඳිකිරීමම් වැඩසටහන
වගකිවයුතු ආයතනය
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
”ග‍්‍රාමශක්ති” නිෂ්පාදන ගම්මාන වැඩසටහන
වගකිවයුතු ආයතනය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය (ජාතික අයවැය දෙපාර්තමේන්තුන් සහ මුදල් අමාත්‍යාංශන් තොරතුරු ලබා ගන්නා ලදී)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
”ආපදා කළමනාකරණ අවිනිශ්චිත අරමුදල” සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීම
වගකිවයුතු ආයතනය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක‍්‍රමය
වගකිවයුතු ආයතනය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට සිසුන් වෙත ලබා දෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ඇතුළත් වීමට ඇති අවස්ථා පුළුල් කිරීම
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
2019 මුදල් වර්ෂයේ ගෙවීම් නිරවුල් කර නොමැති බිල්පත් පියවීම වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ගැනීම
වගකිවයුතු ආයතනය
ජාතික අයවැය දෙපාර්තමේන්තුව (මුදල් අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය II වන අදියර 2 වන පියවර 'අ' පැකේජය
වගකිවයුතු ආයතනය
සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ගමට ගෙයක් - රටට හෙටක්' - සෑම පවුලකටම සුවපහසු නිවසක්
වගකිවයුතු ආයතනය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ගෘහස්ථ පානීය ජල සම්බන්ධතා 150,000ක් ලබා දීම
වගකිවයුතු ආයතනය
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (ජලසම්පාදන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසු දරුවන් හට ලබා දෙන 'මහපොළ ශිෂ්‍යත්ව' මුදල වැඩි කරදීම හා එම ශිෂ්‍යත්ව අවස්ථා ගණන පුළුල් කිරීම
වගකිවයුතු ආයතනය
වෙළඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා විශේෂිත පිවිසුම
වගකිවයුතු ආයතනය
සංචාරක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ස්ටේඩියම්ගම නිවාස ඒකක 1,000ක් සැලසුම් කිරීම හා ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ඔබේසේකරපුර (අරු‍‍ණෝදය මාවත, රාජගිරිය) නිවාස ඒකක 300 ක් සැලසුම් කිරීම සහ ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ඉන්දීය ණය පහසුකම් යටතේ සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
වගකිවයුතු ආයතනය
විදුලිබල අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය' පිහිටුවීම
වගකිවයුතු ආයතනය
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය (ජනාධිපති ලේකම් කාර්යාලය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත් වූවන්ට නව තාක්ෂණික කොන්ක්‍රීට් පැනල්වලින් සමන්විත ස්ථිර නිවාස ඉදි කිරීම
වගකිවයුතු ආයතනය
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම
වගකිවයුතු ආයතනය
මහාමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
උතුරු හා උතුරු මැද පළාත්වල වෙසෙන ණයගැතිභාවයෙන් පෙළෙන ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
COVID - 19 වසංගතය වැළැක්වීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ සපයා ගැනීම සඳහා ජපන් යෙන් මිලියන 800 ක ව්‍යාපෘති නොවන ජපාන ප්‍රදාන ආධාර
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
COVID - 19 වසංගතයෙන් පසු සංචාරක කර්මාන්තය සඳහා සහන ලබා දීම
වගකිවයුතු ආයතනය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (සංචාරක අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි