අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  උදාසීන
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිකර නැත
  •  අතහැර දමා ඇත
  •  නොසලකා හැර ඇත
  •  මන්දගාමී ප්‍රගතියක් ඇත
  •  සතුටුදායක ප්‍රගතියක් ඇත

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
අරුවක්කාලුහි කැලිකසළ ප‍්‍රතිචක‍්‍රීකරණ සහ කළමනාකරණ ප‍්‍රදේශයක් සංවර්ධනය කිරීම
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5300
අයවැය පොරොන්දු
කෘෂි කර්මාන්තය, බිංදු ජල සම්පාදනය ඇතුලත් කෘෂි සැකසුම් කර්මාන්ත, කුකුළු පාලනය, ටින් කිරීම, වැවිලි කර්මාන්ත සහ හෝටල් කර්මාන්තයේ යෙදෙන සමාගම්හට තම විදුලිබල අවශ්‍යතාවය සපුරා ගැනීමට සූර්ය බලයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක‍්‍රමයක්
වගකිවයුතු ආයතනය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
භූගත ජල සම්පත අධීක්ෂණයට සහය දීම
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
සෑම ප‍්‍රාදේශීය සභා කොට්ඨාශයකම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස හරිත උයනක් ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
නිල්වලා එළිය ආදර්ශ උද්‍යානය
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කලපු 10 ක් පවිත‍්‍ර කිරීම
වගකිවයුතු ආයතනය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල රොන්මඩ ඉවත් කිරීම
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
ගොවීන් සඳහා දායකත්ව රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
අයවැය පොරොන්දු
ධීවර වරායවල්වල නැංගුරම්ලන ස්ථාන සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
නොසලකා හැර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
ග‍්‍රාම ශක්ති සහ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
මිල්ලනිය රෝජන කර්මාන්ත උද්‍යානය සඳහා යටිතල පහසුකම් ලබාදීම
වගකිවයුතු ආයතනය
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
"රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදල” ඇති කිරීම
වගකිවයුතු ආයතනය
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
යොවුන් සේනාංක හරහා කුසලතා සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සහාය දීම
වගකිවයුතු ආයතනය
යොවුන් සේනාංකය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ස්විට්සර්ලන්ත සහ ජර්මානු රජයන්ගේ අනුග‍්‍රහය ඇතිව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය හා සම්බන්ධ කාර්මික විද්‍යාල 5 ක් ඇති කිරීම
වගකිවයුතු ආයතනය
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3500
අයවැය පොරොන්දු
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
අයවැය පොරොන්දු
ගුරුවරුන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1250
අයවැය පොරොන්දු
වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ඇති කිරීම
වගකිවයුතු ආයතනය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
තාක්ෂණික විෂය ධාරාව ව්‍යාප්ත කිරීම සඳහා නව තාක්ෂණික පීඨ 7 ක් ඇති කිරීම
වගකිවයුතු ආයතනය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
දියගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා පාසලක් සහ ඇකඩමියක් ස්ථාපිත කිරීම සහ 2020 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩා සංකීර්ණයක් පිළියෙළ කිරීම
වගකිවයුතු ආයතනය
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
අයවැය පොරොන්දු
සුගතදාස එළිමහන් ක‍්‍රීඩාංගනය නඟා සිටුවීම
වගකිවයුතු ආයතනය
පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
17000
අයවැය පොරොන්දු
2020 වනවිට අඩු ආදායම්ලාභීන් සඳහා නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ නිවාස 20,000 ක් ලබාදීම
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
උතුරු නැගෙනහිර පළාත්වල නිවාස ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
වැවිලි ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව නිවාස ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7000
අයවැය පොරොන්දු
නිවාස හිමියන්ගේ නිවාස යෝජනා ක‍්‍රමය සහ ග‍්‍රාමීය අංශයේ දැනට පවතින නිවාස වැඩිදියුණු කිරීම සඳහා සහාය දීම
වගකිවයුතු ආයතනය
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
24000
අයවැය පොරොන්දු
නාගරික පුනර්ජනනීය ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
12000
අයවැය පොරොන්දු
නගර සංවර්ධනය සහ මහනුවර, අනුරාධපුරය, ගාල්ල, යාපනය යන දිස්ත‍්‍රික්කයන්හි උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
කල්මුණේ සහ සමන්තුරෙයි නගර සංවර්ධනය සඳහා වන ප‍්‍රධාන සැලසුම ක‍්‍රියාත්මක කිරීම සහ පසුගාමි කලාප වල නගර සංවර්ධනය කිරීම
වගකිවයුතු ආයතනය
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
ග‍්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ගංවතුර හා නායයෑම් හේතුවෙන් අපදාවට පත් වු මාර්ග පුනරුත්ථාපනය කිරීම
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
ලංකා බැංකුව සඳහා ප‍්‍රාග්ධන පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
තාක්ෂණය හා ඩිජිටල්කරණය තුළින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සේවා සැපයීම වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ණය සමූපකාර සමිති හරහා උතුරු හා උතුරුමැද පළාත්වල ණයගැති ජනයාට සහය ලබාදීම
වගකිවයුතු ආයතනය
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
නිෂ්පාදන සමූපකාර හරහා උතුරු පළාතේ තෝරාගත් කුඩා කර්මාන්ත සඳහා පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
මුස්ලිම් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම - නිවාස සහ යටිතල පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
14000
අයවැය පොරොන්දු
අතුරුදහන්වූ පුද්ගලයින් සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා සහයවීම
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
වගකිවයුතු ආයතනය
නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත