අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
අර්ධ වාර්ෂික ඇගයීම
යෝජනා ලැයිස්තුව
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි) |
අයවැය පොරොන්දු |
වගකිවයුතු ආයතනය |
විවෘතභාවය ඇගයීම |
ප්‍රගතිය මැනීම |
---|---|---|---|---|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
6,000
|
අයවැය පොරොන්දු
නීති අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
අධිකරණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
|
අයවැය පොරොන්දු
ග්‍රාමීය රෝහල් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
උදාසීන
|
ප්‍රගතිය මැනීම
නොසලකා හැර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
ග්‍රාමීය පාසල් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
අපද්‍රව්‍ය කළමනාකරණය - ප්රාදේශීය සභා
|
වගකිවයුතු ආයතනය
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
නොසලකා හැර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
යටිතල පහසුකම් - ප්‍රාදේශීය සභා
|
වගකිවයුතු ආයතනය
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
නොසලකා හැර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාල යටිතල පහසුකම් - විශ්වවිද්‍යාල නගර පිහිටුවීම
|
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
අලි මිනිස් ගැටුම
|
වගකිවයුතු ආයතනය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,500
|
අයවැය පොරොන්දු
වන සංරක්ෂණය
|
වගකිවයුතු ආයතනය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
දුරස්ථ අධ්‍යාපනය
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
වෘත්තීය අධ්‍යාපනය
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
උදාසීන
|
ප්‍රගතිය මැනීම
නොසලකා හැර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
වැවිලි
|
වගකිවයුතු ආයතනය
වැවිලි අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
|
අයවැය පොරොන්දු
බින්දු ජල සම්පාදනය
|
වගකිවයුතු ආයතනය
වැවිලි අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,500
|
අයවැය පොරොන්දු
මහජන ආරක්ෂාව
|
වගකිවයුතු ආයතනය
මහජන ආරක්ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
ප්‍රගතිශීලි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ක්‍රීඩා ආර්ථිකය
|
වගකිවයුතු ආයතනය
තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
උදාසීන
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
තරුණ කාන්තා ව්‍යවසාය
|
වගකිවයුතු ආයතනය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය/ සමුපකාර සේවා අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, / සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය,ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
සමෘධිලාභී පවුල් සවිබල ගැන්වීම
|
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ඇවිදීමේ මංතීරු සහ පොදු පහසුකම්
|
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
125,000
|
අයවැය පොරොන්දු
2021 වසරේදී සැමට ජලය
|
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
|
අයවැය පොරොන්දු
පානීය ජලය
|
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය සේවා
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
|
අයවැය පොරොන්දු
ළදරු සහ ගැබිණි මව්වරුන්
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ඛනිජ වැලි අනන්‍යතාවය ලියාපදිංචි කිරීම
|
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
සාම්ප්‍රදායික ගම්මාන සංවර්ධනය කිරීම
|
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
|
අයවැය පොරොන්දු
ජාතික ආරක්ෂාව
|
වගකිවයුතු ආයතනය
ආරක්ෂක අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
|
අයවැය පොරොන්දු
කිලෝමීටර 100,000 ක් මාර්ග සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන
|
වගකිවයුතු ආයතනය
මහාමාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7,000
|
අයවැය පොරොන්දු
ග්‍රාමිය පාලම් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
මහාමාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15,000
|
අයවැය පොරොන්දු
"ගමට සන්නිවේදනය" (ගම සඳහා සන්නිවේදනය)
|
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
තාක්ෂණික උද්‍යාන (Techno Parks)
|
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
8,000
|
අයවැය පොරොන්දු
තාක්ෂණික වැඩිදියුණු කිරීම්
|
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
වැව් ප‍්‍රතිසංස්කරණය කිරීම
|
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
අනාවරණය නොකළ
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
|
අයවැය පොරොන්දු
|
වගකිවයුතු ආයතනය
|
ඇගයීම් ක්‍රමවේදය සහ සවිස්තරාත්මක විස්තර
යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍රමවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න
භාගත