අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  උදාසීන
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිකර නැත
  •  අතහැර දමා ඇත
  •  දුර්වලයි
  •  අර්ධ සම්පූර්ණයි
  •  සැළකිය යුතුයි
  •  සම්පුර්ණයි

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
”නංවමු ලංකා” ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
වගකිවයුතු ආයතනය
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
පාසැල් ළමුන් සඳහා නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
4000
අයවැය පොරොන්දු
සනීපාරක්ෂක පහසුකම් නොමැති පුද්ගලයින්ට එම පහසුකම් ලබා දීම
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
බස් නැවතුම්පළ සහ දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල ගඩොල් සහ සිමෙන්ති බදාමයෙන් බැඳි නිවාස ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කන්කසන්තුරේ, නැගෙනහිර මාන්තායි, පරන්තන්, කොන්ඩච්චි, කින්නියා, සමන්තුරේ සහ ත‍්‍රිකුණාමලයේ කාර්මික කළාප ඇති කිරීම
වගකිවයුතු ආයතනය
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
කුලියාපිටිය හා රත්නපුර රෝහල්වල මහාචාර්ය ඒකක ස්ථාපිත කිරීම. රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨය සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණාගාර පහසුකම් සංවර්ධනය කිරීම.
වගකිවයුතු ආයතනය
උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
සුඛිතපුරවර” නගර සංවර්ධන වැඩසටහන
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
4000
අයවැය පොරොන්දු
කල්මුණේ සහ සමන්තුරේ නගර සංවර්ධන ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
"ප‍්‍රජා-ජල අභිමන්” ජල සැපයුම් ක්‍රමය
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
”සහසර බස් නවීකරණ” වැඩසටහන
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන පහසුකම් හා භාවිතය පහසු බස් රථ 250 ක් අත්කර ගැනීම
වගකිවයුතු ආයතනය
ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතයංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
”රන් මාවත්” ග‍්‍රාමීය පාරවල් නඩත්තු හා ඉඳිකිරීමම් වැඩසටහන
වගකිවයුතු ආයතනය
මාර්ග සහ මහාමාර්ග අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20000
අයවැය පොරොන්දු
රාජ්‍ය සේවකයින් සඳහා රු.2,500/- ක මාසික අන්තර් දීමනාවක් ලබා දීම
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
12000
අයවැය පොරොන්දු
විශ‍්‍රාම වැටුප් සංශෝධනය
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1175
අයවැය පොරොන්දු
ත‍්‍රිවිධ හමුදාවේ කොමාන්ඩෝ, නිල ඇඳුම්, ගෙවල් කුලී සහ යහ-පැවැත්ම සඳහා වූ දීමනාව සංශෝධනය කිරීම
වගකිවයුතු ආයතනය
ආරක්ෂක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
”ග‍්‍රාමශක්ති” නිෂ්පාදන ගම්මාන වැඩසටහන
වගකිවයුතු ආයතනය
ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
”ආපදා කළමනාකරණ අවිනිශ්චිත අරමුදල” සඳහා ප‍්‍රතිපාදන වෙන් කිරීම
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
”තල් අරමුදල” සඳහා මුලික ප‍්‍රාග්ධනය
වගකිවයුතු ආයතනය
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ජාතික ස්වභාවික ආපදා රක්ෂණ ක‍්‍රමය
වගකිවයුතු ආයතනය
ආරක්ෂක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ඇප අරමුදලක් ස්ථාපනය කිරීම
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
650
අයවැය පොරොන්දු
ජාතික අපනයන උපාය මාර්ගය
වගකිවයුතු ආයතනය
කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
බිංගිරිය සහ වගවත්ත කර්මාන්ත කළාප සඳහා යටිතල පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වූ අධ්‍යාපනික විශිෂ්ඨත්ව අරමුදලට දායකත්වය
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
900
අයවැය පොරොන්දු
ඊ-රාජ්‍ය ඩිජිටල්කරණය කරන ලද ලියවිලි කළමනාකරණය-රාජ්‍ය ඩිජිටල්කරණය කරන ලද ලියවිලි කළමනාකරණය
වගකිවයුතු ආයතනය
තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
ගෘහස්ථ රුධිර කාන්දු පෙරණ යන්ත‍්‍ර සැපයීම සහ රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන ආර් ඕ තාක්ෂණයෙන් යුත් වතුර යන්ත‍්‍ර ලබා දීම මගින් ශක්තිමත් කිරීම
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
800
අයවැය පොරොන්දු
බේරේ ඇලේ වතුරෙහි ප‍්‍රමිතිය ඉහළ නැංවීම
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
700
අයවැය පොරොන්දු
යාපනය නගර ශාලාව නැවත ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
900
අයවැය පොරොන්දු
කන්ද උඩරට උරුමයන් ආරක්ෂා හා සුරක්ෂිත කිරීම
වගකිවයුතු ආයතනය
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
750
අයවැය පොරොන්දු
බෝගම්බර බන්ධනාගාරයනැවත සංවර්ධන ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
700
අයවැය පොරොන්දු
ජෝන් ද සිල්වා රඟහල නවීකරණය
වගකිවයුතු ආයතනය
බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
700
අයවැය පොරොන්දු
වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම
වගකිවයුතු ආයතනය
අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කරන තෙක් අතුරුදහන්ව වූවන් සඳහා සහන සැලසීම
වගකිවයුතු ආයතනය
අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
750
අයවැය පොරොන්දු
උතුරු පළාතේ ආයෝජන සඳහා සහායවීමේ වැඩසටහන
වගකිවයුතු ආයතනය
ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
නියඟය බලපෑ ප‍්‍රාදේශවල කාන්තාවන් සඳහා ණය සහන වැඩසටහන
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පුර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
750
අයවැය පොරොන්දු
විවිධ වැඩසටහන් හරහා සංහිදියාව සහ තිරසර ජීවනෝපාය ඇති කිරීම
වගකිවයුතු ආයතනය
අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
”ස්මාට්” ශ‍්‍රී ලංකා වැඩසටහන
වගකිවයුතු ආයතනය
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත