අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

බාගත කරන්න

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  ආවෘත
  •  සීමිත
  •  උදාසීන
  •  සාධනීය
  •   විවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  අයිතිකරුවෙකු නැත
  •  හෙළි කර නැත
  •  කඩ කර ඇත
  •  දුර්වලයි
  •  අර්ධ සම්පූර්ණයි
  •  සැලකිය යුතුයි
  •  සම්පූර්ණයි

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
43,000
අයවැය පොරොන්දු
සමෘද්ධි, වැඩිහිටි, විවිධ අබාධ සහිත පුද්ගලයින් හා වකුගඩු රෝගීන් සදහා ලබාදෙන දීමනාවල වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම - සමෘද්ධි, වැඩිහිටි, විවිධ අබාධ සහිත පුද්ගලයින්, වකුගඩු රෝගීන් සහ ආර්ථික වශයෙන් බලපෑමට ලක් වූ පවුල් වල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම සඳහා රුපියල් බිලියන 43 ක් වෙන් කිරීමට යෝජනා වී ඇත
වගකිවයුතු ආයතනය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය (කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සමාජ සවිබලගැන්වීම් අංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළි කර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
ගංවතුර නිසා හානියට පත් වූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම - ගංවතුර නිසා හානියට පත් වූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, කැළණි ගඟ හරහා ඇති ගරාගොඩ පාලම අලුත්වැඩියා කිරීමට, බදුල්ල රජ මාවතෙහි ඉතිරි වැඩ නිම කිරීමට සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිම නොවූ වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගැනෙනු ඇත.
වගකිවයුතු ආයතනය
මාර්ග සංවර්ධන අධිකාරිය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
ළමා පෝෂණය වැඩි කිරීම - ළමා පෝෂණය වැඩි කිර්‍රීම සඳහා පවත්නා පෝෂණ අතිරේක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
කඩ කර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
අයවැය පොරොන්දු
ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරිම - ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරිමට, මා ඔය, අත්තනගලු ඔය සහ බෙන්තර ගඟ පාදක වූ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
300
අයවැය පොරොන්දු
විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නව ආර්ථික කලාප - විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාපයන් ඇති කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
අයවැය පොරොන්දු
කුටුම්භ ව්‍යවසායකයන් ලෙස වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ වැන්දඹුවන් ශක්තිමත් කිරීම - වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ වැන්දඹුවන් සතු හැකියාවන් සහ ශ්‍රමය යොදාගනිමින් ඔවුන්ගේ දායකත්වය ජාතික ආර්ථික සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, කාන්තා කටයුතු අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඒ ඒ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව වැඩසටහනක් පිළියෙල කිරීමට ද යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය, වැඩිහිටි ජාතික ලේකම් කාර්යාලය (කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සමාජ සවිබලගැන්වීම් අංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
මුල් වෙන් කිරීම - 250. සංශෝධිත වෙන් කිරීම - 190
අයවැය පොරොන්දු
කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10ක් ස්ථාපිත කිරීම - කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන්, කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද, එමඟින් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට ද නවීන තාක්ෂණය යොදා ගනිමින්, අපනයනාභිමුඛ නිෂ්පාදන දිරිගැන්වීම සඳහා කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10ක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සැලකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
අයවැය පොරොන්දු
තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමය - කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය මඟින් ආවරණය නොවන අවිධිමත් කුටුම්භ ව්‍යාපාරවල නියැලෙන තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
ආයෝජන හිතකර පරිසරය - යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවන පරිදි, පිරිවැය, ක්‍රියාපටිපාටි හා කාලය අවම කිරීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් - කුරුඳු කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වූ වෙනමම දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටුවීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව (කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම - පළාත් පාසල් 139 ක, ජාතික පාසල් 23 ක, සහ අවම පහසුකම් සහිත ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
නව වෛද්‍ය පීඨයක් - වෛද්‍ය පීඨවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යටතේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
උසස් අධ්‍යාපනය අංශය (අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
විද්‍යුත් ක්‍රමවේදය මඟින් ගෙවීම් කිරීම ප්‍රවර්ධනය - අදාළ ප්‍රතිලාභීන් වෙත මුදල් ප්‍රදානයන් ලබා දීම මෙන්ම මහජනතාව විවිධ රාජ්‍ය ආයතන මඟින් සේවා ලබා ගැනීමේදී කරන ගෙවීම් සඳහා ද විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
මුල් වෙන් කිරීම - 150. සංශෝධිත වෙන් කිරීම - 148
අයවැය පොරොන්දු
පසු අස්වනු වගා හානි අඩු කිරීම හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම - පසු අස්වනු වගා හානි අඩු කිරීම සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා විවිධ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැලකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
මුල් වෙන් කිරීම - 120. සංශෝධිත වෙන් කිරීම - 119
අයවැය පොරොන්දු
කෘෂිකර්මාන්තය තුළ තරුණයන් රඳවා ගැනීම - දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින්, දැනට රැකියා විරහිත තරුණ තරුණියන් 240 දෙනෙකු තෝරාගෙන, ඔවුන් කෘෂි ව්‍යවසායකයන් ලෙස බල ගැන්වීම සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
විදේශ වෙළඳාම හා ආයෝජනය සම්බන්ධ නියෝජිතායතනය - ආයෝජන හා විදේශ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට තනි ආයතනයක් පිහිටුවීම සඳහා රුපියක් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. නව නීති සම්පාදනය කිරීම සමඟ, එම ආයතනය පිහිටවනු ලබන්නේ ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ආදී ආයතන සියල්ල වෙනුවට ය.
වගකිවයුතු ආයතනය
-
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
අයිතිකරුවෙකු නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
ජාතික ඵලදායිතා කොමිෂන් සභාව - ආර්ථිකයේ සියලුම අංශ වල ඵලදායිතාවය වැඩිකිරීම වෙනුවෙන් ස්වාධීන ආයතනයක් ලෙස ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රුපියක් මිලියක් 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
-
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
අයිතිකරුවෙකු නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාලවල උපාධි සඳහා තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් - විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳව තහවුරු කිරීමට තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය (අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
උදාසීනයි
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම - දැනට ඇති මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල ධාරිතාවය ඉහළ නැංවීම තුළින් මත්ස්‍ය නිෂ්පාදන ලබාගැනීමට ඇති අවස්ථාව පුළුල් කර මහජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
ධීවර අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සැලකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම - දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා, කුණ්ඩසාලේ කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමට ද, නව තාක්ෂණය යොදා ගැනීමට ද රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
දේශගුණික වෙනස්වීම් පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් - දේශගුණික විපර්‍යාස අවම කිරීමේ ක්ෂේත්‍රවල දැනුම වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, පුහුණුව, හැකියාවන් ගොඩනැගීම, වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා දේශගුණික විපර්‍යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
පරිසර අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් - මද්‍යසාර නිෂ්පාදනවලට අදාළව පරීක්ෂණ කටයුතු කිරීම තුළින් මද්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ප්‍රමිතීන් සකස් කිරීම සඳහා රසායනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
සුරාබදු දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම - ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී වාහනයකට රුපියල් 100කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මඟින් වාර්ෂිකව සියලු වර්ගවල මාර්ග නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනෙන මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාප්නය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
මාර්ග සංවර්ධන අධිකාරිය (ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් - දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාරයන්හි අනුමත ධාරිතාවයට වඩා දැනට සිටින සමස්ථ රැඳවියන් ප්‍රමාණය අධික බැවින් දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
60
අයවැය පොරොන්දු
වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා - පේරාදෙණිය, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් හඳුන්වාදීම සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන නීතිමය විධිවිධාන හා ක්‍රියාපටිපාටි සකස් කිරීමට එම විශ්වවිද්‍යාල කටයුතු කළ යුතුය. මීට අමතරව, වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධිය දේශීය වශයෙන් හැදෑරීමට හැකිවන පරිදි ඒ සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
උසස් අධ්‍යාපනය අංශය (අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත