අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
වාර්ෂික ඇගයීම
යෝජනා ලැයිස්තුව
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි) |
අයවැය පොරොන්දු |
වගකිවයුතු ආයතනය |
විවෘතභාවය ඇගයීම |
ප්‍රගතිය මැනීම |
---|---|---|---|---|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
125,000
|
අයවැය පොරොන්දු
සියලූ දෙනා සඳහා ජලය 2021
|
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
දුර්වලයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
|
අයවැය පොරොන්දු
පානීය ජලය
|
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
|
අයවැය පොරොන්දු
ජාතික ආරක්‍ෂාව
|
වගකිවයුතු ආයතනය
ආරක්‍ෂක අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
|
අයවැය පොරොන්දු
කි.මී. 100,000 මාර්ග වැඩසටහන
|
වගකිවයුතු ආයතනය
අධිවේගී මාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7,000
|
අයවැය පොරොන්දු
ග‍්‍රාමීය පාලම් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
අධිවේගී මාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15,000
|
අයවැය පොරොන්දු
‘‘ගමට සන්නිවේදනය’’
|
වගකිවයුතු ආයතනය
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
|
විවෘතභාවය ඇගයීම
සහාය නොදක්වන ලදි
|
ප්‍රගතිය මැනීම
ඉටු කරන ලදි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
තාක්‍ෂණික උද්‍යාන
|
වගකිවයුතු ආයතනය
තාක්‍ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සහාය නොදක්වන ලදි
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
8,000
|
අයවැය පොරොන්දු
තාක්‍ෂණික වැඩිදියුණු කිරීම්
|
වගකිවයුතු ආයතනය
තාක්‍ෂණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
අලි-මිනිස් ගැටුම
|
වගකිවයුතු ආයතනය
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
සහාය නොදක්වන ලදි
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,500
|
අයවැය පොරොන්දු
වන සංරක්‍ෂණය
|
වගකිවයුතු ආයතනය
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීම
|
වගකිවයුතු ආයතනය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
තරුණ කාන්තා ව්‍යවසායිකාවන්
|
වගකිවයුතු ආයතනය
සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
6,000
|
අයවැය පොරොන්දු
නීති අංශයේ යටිතලපහසුකම් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
අධිකරණ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සහාය නොදක්වන ලදි
|
ප්‍රගතිය මැනීම
දුර්වලයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
|
අයවැය පොරොන්දු
ග‍්‍රාමීය රෝහල් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
කඩ කර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
|
අයවැය පොරොන්දු
මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක්
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
කඩ කර ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
|
අයවැය පොරොන්දු
ළදරුවන් සහ ගර්භණී මාතාවන්
|
වගකිවයුතු ආයතනය
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
ග‍්‍රාමීය පාසල් සංවර්ධනය
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
අපද්‍රව්‍ය කළමනාකරණය - ප‍්‍රාදේශීය සභා
|
වගකිවයුතු ආයතනය
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
දුර්වලයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
යටිතලපහසුකම් - ප‍්‍රාදේශීය සභා
|
වගකිවයුතු ආයතනය
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
දුරස්ථ අධ්‍යාපනය
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
|
අයවැය පොරොන්දු
වෘත්තීය අධ්‍යාපනය
|
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,500
|
අයවැය පොරොන්දු
මහජන ආරක්‍ෂාව
|
වගකිවයුතු ආයතනය
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ක‍්‍රීඩා ආර්ථිකය
|
වගකිවයුතු ආයතනය
තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සහාය නොදක්වන ලදි
|
ප්‍රගතිය මැනීම
දුර්වලයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ඇවිදින මංතීරු සහ පොදු පහසුකම්
|
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම් හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
වැවිලි කර්මාන්ත (වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය)
|
වගකිවයුතු ආයතනය
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
|
අයවැය පොරොන්දු
බින්දු ජල සම්පාදනය (වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය)
|
වගකිවයුතු ආයතනය
1. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය 2. සමාගම් වතු ප‍්‍රතිසංස්කරණ, තේ වතු ආශ‍්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය 3. පොල්, කිතුල්, තල් හා රබර් වගා ප‍්‍රවර්ධනය ආ ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය 4. උක්,, බඩඉරි`ගු, කජු, කම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය,, ආශ‍්‍රිත කර්මාන්ත හා අපනයන ප‍්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ඛනිජ වැලි හඳුනා ගැනීම ලියාපදිංචි කිරීම
|
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සංවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
සාම්ප‍්‍රදායික ගම්මාන සංවර්ධනය කිරීම
|
වගකිවයුතු ආයතනය
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග‍්‍රාමීය කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාලය යටිතල පහසුකම්
|
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිදරවු කර නොමැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
|
අයවැය පොරොන්දු
ජලාශ ප‍්‍රතිසංස්කරණය
|
වගකිවයුතු ආයතනය
වාරිකර්මාන්ත අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ප‍්‍රතිචාරාත්මකයි
|
ප්‍රගතිය මැනීම
ඉටු කරන ලදි
|
ඇගයීම් ක්‍රමවේදය සහ සවිස්තරාත්මක විස්තර
යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍රමවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න
භාගත