අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  උදාසීන
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  අතහැර දමා ඇත
  •  මන්දගාමී ප්‍රගතියක් ඇත
  •  සතුටුදායක ප්‍රගතියක් ඇත
  •  හෙළිකර නැත

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
අයවැය පොරොන්දු
හම්බන්තොට, මඩකලපුව, සහ යාපනය ඇතුළුව වෙරළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 10 ක ධීවර ගම්මාන වැඩි දියුණු කිරීම
වගකිවයුතු ආයතනය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
යාන් ඔය ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
විද්‍යාගාර උපකරණ හා ලී බඩු ඇතුළත්ව පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
සියලුම පාසල් සඳහා මුලික පහසුකම් වන ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
උසස් පෙළ ගුරුවරුන්ට හා සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
එක පාසලකට උපරීම වශයෙන් පරිගණක 50ක් බැගින් කුලී පදනමට ලබා ගැනීම
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2700
අයවැය පොරොන්දු
පාසල් දරුවන් සඳහා රුපියල් 200,000ක් වටිනා රක්ෂණ ආවරණයක්
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කරාපිටිය, අම්පාර සහ යාපනය යන රෝහල්වල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
ආනයන අපනයන බැංකුව (EXIM BANK) පිහිටුවීම.
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ලෝක වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ආයෝජන, සංචාරක සහ අපනයන වර්ධනය කිරීම
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
අධිවේගීවල දෙපස ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන නිදහස් වෙළඳ කලාප ඇති කිරීම
වගකිවයුතු ආයතනය
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
MICE Industry - සම්මේලන ස්ථාන කර්මාන්තය
වගකිවයුතු ආයතනය
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ද්විත්ව දුම්රිය මාර්ග ඉදි කිරීම
වගකිවයුතු ආයතනය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට ගෙවීම් නිරවුල් කර දීම.
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10100
අයවැය පොරොන්දු
අසාර්ථක වන මුල්‍ය සමාගම් වලට සහාය වීම සඳහා මුල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක් පිහිටුවීම
වගකිවයුතු ආයතනය
FAMA - මුදල් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7500
අයවැය පොරොන්දු
නිවාස බැංකුවට අවශ්‍ය ප්‍රාග්ධනය යෙදවීම
වගකිවයුතු ආයතනය
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල නිවාස ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
නිවාස සඳහා පොලී සහනාධාර
වගකිවයුතු ආයතනය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3500
අයවැය පොරොන්දු
ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප්
වගකිවයුතු ආයතනය
ආරක්ෂක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
දායක විශ්‍රාම වැටුප් ක්‍රමය
වගකිවයුතු ආයතනය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
4000
අයවැය පොරොන්දු
වෘත්තීය පුහුණුව
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7000
අයවැය පොරොන්දු
සුළු පරිමාණ ව්‍යාපාරවලට පොලී රහිත මුල්‍ය පහසුකම් සැලසීම
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
"සේවා පියස" ඒකක 1,000 පිහිටුවීම
වගකිවයුතු ආයතනය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15000
අයවැය පොරොන්දු
ජාතික ඩිජිටල් හැඳුනුම්පත්
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15000
අයවැය පොරොන්දු
ජාතික ගෙවීම් වේදිකාව හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15000
අයවැය පොරොන්දු
මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමය
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15000
අයවැය පොරොන්දු
විශේෂිත ලේඛන ආරක්‍ෂිත යතුරක් භාවිතය මඟින් සයිබර් අවකාශය ආරක්ෂණය
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15000
අයවැය පොරොන්දු
සියලුම රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා ආයතන වීඩියෝ සම්මන්ත්‍රණ ක්‍රමයක් හා අන්තර් රාජ්‍ය ඩිජිටල් ලේඛන ක්‍රමයක් ඇති කිරීම
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
වඩා යෝග්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව නවීන උපකරණවලින් සන්නද්ධ කර ධාරිතාවය වැඩි කිරීම
වගකිවයුතු ආයතනය
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
නිවාස බලශක්ති අවශ්‍යතාව සුර්ය බලශක්තියට පරිවර්තනය කිරීම ධෛර්යවත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම
වගකිවයුතු ආයතනය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
4500
අයවැය පොරොන්දු
ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය
වගකිවයුතු ආයතනය
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
කුඩා වැව් 1,500 ප්‍රතිෂ්ඨාපනය කිරීම, ප්‍රතිසංස්කරණය හා රොන්මඩ ඉවත්කිරීම
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
සෑම නගරයකම නවීන පහසුකම් සමානව සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාත්මක සැලසුමක් සැකසීම
වගකිවයුතු ආයතනය
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
දකුණු පළාත් සංවර්ධනය
වගකිවයුතු ආයතනය
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ "සිරිසර පිවිසුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීම
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1150
අයවැය පොරොන්දු
ලක් සතොස සහ ඔසුසල බලයලත් වෙළඳසැල් ජාලය පුළුල් කිරීම
වගකිවයුතු ආයතනය
කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
උතුරු පළාතේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත