අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍රමවේදය සහ සවිස්තරාත්මක විස්තර
යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍රමවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න
බාගත කරන්න
වාර්ෂික ඇගයීම
යෝජනා ලැයිස්තුව
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි) |
අයවැය පොරොන්දු |
වගකිවයුතු ආයතනය |
විවෘතභාවය ඇගයීම |
ප්‍රගතිය මැනීම |
---|---|---|---|---|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5300
|
අයවැය පොරොන්දු
කෘෂි කර්මාන්තය, බිංදු ජල සම්පාදනය ඇතුලත් කෘෂි සැකසුම් කර්මාන්ත, කුකුළු පාලනය, ටින් කිරීම, වැවිලි කර්මාන්ත සහ හෝටල් කර්මාන්තයේ යෙදෙන සමාගම්හට තම විදුලිබල අවශ්‍යතාවය සපුරා ගැනීමට සූර්ය බලයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක්‍රමයක්
|
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (මීට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
|
අයවැය පොරොන්දු
අරුවක්කාලුහි කැලිකසළ ප්‍රතිචක්‍රීකරණ සහ කළමනාකරණ ප්‍රදේශයක් සංවර්ධනය කිරීම.
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
|
අයවැය පොරොන්දු
භූගත ජල සම්පත අධීක්ෂණයට සහය දීම.
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
|
අයවැය පොරොන්දු
සෑම ප්‍රාදේශීය සභා කොට්ඨාශයකම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස හරිත උයනක් ඉදිකිරීම.
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
|
අයවැය පොරොන්දු
නිල්වලා එළිය ආදර්ශ උද්‍යානය
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
කලපු 10 ක් පවිත්‍ර කිරීම
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල රොන්මඩ ඉවත් කිරීම
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
|
අයවැය පොරොන්දු
ගොවීන් සඳහා දායකත්ව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම.
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
|
අයවැය පොරොන්දු
ධීවර වරායවල්වල නැංගුරම්ලන ස්ථාන සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම.
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
|
අයවැය පොරොන්දු
සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම.
|
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (ප්‍රථමයෙන් මෙය පැවරී තිබුණේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙතය)
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
ග්‍රාම ශක්ති සහ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන
|
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
මිල්ලනිය රොජානා කර්මාන්ත උද්‍යානය සඳහා යටිතල පහසුකම් ලබාදීම.
|
වගකිවයුතු ආයතනය
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අතහැර දමා ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
|
අයවැය පොරොන්දු
"රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදල” ඇති කිරීම.
|
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
යොවුන් සේනාංක හරහා කුසලතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සහාය දීම.
|
වගකිවයුතු ආයතනය
යොවුන් සේනාංකය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
ස්විට්සර්ලන්ත සහ ජර්මානු රජයන්ගේ අනුග්‍රහය ඇතිව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය හා සම්බන්ධ කාර්මික විද්‍යාල 5 ක් ඇති කිරීම.
|
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3500
|
අයවැය පොරොන්දු
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
|
අයවැය පොරොන්දු
ගුරුවරුන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1250
|
අයවැය පොරොන්දු
වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ඇති කිරීම.
|
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
|
අයවැය පොරොන්දු
තාක්ෂණික විෂය ධාරාව ව්‍යාප්ත කිරීම සඳහා නව තාක්ෂණික පීඨ 7 ක් ඇති කිරීම.
|
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
|
අයවැය පොරොන්දු
දියගම ප්‍රදේශයේ ක්‍රීඩා පාසලක් සහ ඇකඩමියක් ස්ථාපිත කිරීම සහ 2020 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා සංකීර්ණයක් පිළියෙළ කිරීම.
|
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
|
අයවැය පොරොන්දු
සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනය නඟා සිටුවීම.
|
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
දුර්වලයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
17000
|
අයවැය පොරොන්දු
2020 වනවිට අඩු ආදායම්ලාභීන් සඳහා නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ නිවාස 20,000 ක් ලබාදීම.
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
|
අයවැය පොරොන්දු
උතුරු නැගෙනහිර පළාත්වල නිවාස ඉදිකිරීම
|
වගකිවයුතු ආයතනය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
වැවිලි ක්ෂේත්රය ආශ්‍රිතව නිවාස ඉදිකිරීම.
|
වගකිවයුතු ආයතනය
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7000
|
අයවැය පොරොන්දු
නිවාස හිමියන්ගේ නිවාස යෝජනා ක්‍රමය සහ ග්‍රාමීය අංශයේ දැනට පවතින නිවාස වැඩිදියුණු කිරීම සඳහා සහාය දීම.
|
වගකිවයුතු ආයතනය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
24000
|
අයවැය පොරොන්දු
නාගරික පුනර්ජනනීය ව්‍යාපෘතිය
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
12000
|
අයවැය පොරොන්දු
නගර සංවර්ධනය සහ මහනුවර, අනුරාධපුරය, ගාල්ල, යාපනය යන දිස්ත්‍රික්කයන්හි උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන
|
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
කල්මුණේ සහ සමන්තුරෙයි නගර සංවර්ධනය සඳහා වන ප්‍රධාන සැලසුම ක්‍රියාත්මක කිරීම සහ පසුගාමි කලාප වල නගර සංවර්ධනය කිරීම.
|
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
|
අයවැය පොරොන්දු
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය.
|
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
|
අයවැය පොරොන්දු
ග්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම.
|
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
ගංවතුර හා නායයෑම් හේතුවෙන් අපදාවට පත් වු මාර්ග පුනරුත්ථාපනය කිරීම.
|
වගකිවයුතු ආයතනය
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය (මීට පෙර වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
|
අයවැය පොරොන්දු
ලංකා බැංකුව සඳහා ප්‍රාග්ධන පහසුකම් සැපයීම.
|
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (මීට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
|
අයවැය පොරොන්දු
තාක්ෂණය හා ඩිජිටල්කරණය තුළින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සේවා සැපයීම වැඩිදියුණු කිරීම (පුනරාවර්තන වියදම රු. මිලියන 500)
|
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
|
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
|
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර ජාතික ඒකාබද්ධතා, ප්රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
|
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
ණය සමූපකාර සමිති හරහා උතුරු හා උතුරුමැද පළාත්වල ණයගැති ජනයාට සහය ලබාදීම
|
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
|
අයවැය පොරොන්දු
නිෂ්පාදන සමූපකාර හරහා උතුරු පළාතේ තෝරාගත් කුඩා කර්මාන්ත සඳහා පහසුකම් සැපයීම
|
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සම්පූර්ණයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
|
අයවැය පොරොන්දු
මුස්ලිම් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම - නිවාස සහ යටිතල පහසුකම් සැපයීම
|
වගකිවයුතු ආයතනය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සැළකිය යුතුයි
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
14000
|
අයවැය පොරොන්දු
අතුරුදහන්වූ පුද්ගලයින් සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා සහයවීම
|
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර ජාතික ඒකාබද්ධතා, ප්රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය)
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|