අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිකර නැත
  •  අතහැර දමා ඇත
  •  දුර්වලයි
  •  අර්ධ සම්පූර්ණයි
  •  සැළකිය යුතුයි
  •  සම්පූර්ණයි

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5300
අයවැය පොරොන්දු
කෘෂි කර්මාන්තය, බිංදු ජල සම්පාදනය ඇතුලත් කෘෂි සැකසුම් කර්මාන්ත, කුකුළු පාලනය, ටින් කිරීම, වැවිලි කර්මාන්ත සහ හෝටල් කර්මාන්තයේ යෙදෙන සමාගම්හට තම විදුලිබල අවශ්‍යතාවය සපුරා ගැනීමට සූර්ය බලයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා සහනදායී ණය යෝජනා ක‍්‍රමයක්
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (මීට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
අරුවක්කාලුහි කැලිකසළ ප‍්‍රතිචක‍්‍රීකරණ සහ කළමනාකරණ ප‍්‍රදේශයක් සංවර්ධනය කිරීම.
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
භූගත ජල සම්පත අධීක්ෂණයට සහය දීම.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
සෑම ප‍්‍රාදේශීය සභා කොට්ඨාශයකම රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස හරිත උයනක් ඉදිකිරීම.
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
නිල්වලා එළිය ආදර්ශ උද්‍යානය
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කලපු 10 ක් පවිත‍්‍ර කිරීම
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
කුඩා සහ මධ්‍ය පරිමාණ වැව්වල රොන්මඩ ඉවත් කිරීම
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
ගොවීන් සඳහා දායකත්ව රක්ෂණ යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීම.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
අයවැය පොරොන්දු
ධීවර වරායවල්වල නැංගුරම්ලන ස්ථාන සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම, ග්රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම.
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (ප්‍රථමයෙන් මෙය පැවරී තිබුණේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙතය)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
ග‍්‍රාම ශක්ති සහ දිළිඳු බව තුරන් කිරීමේ වැඩසටහන
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
මිල්ලනිය රොජානා කර්මාන්ත උද්‍යානය සඳහා යටිතල පහසුකම් ලබාදීම.
වගකිවයුතු ආයතනය
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අතහැර දමා ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
"රැකියා සඳහා සූදානම් කිරීමේ අරමුදල” ඇති කිරීම.
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
යොවුන් සේනාංක හරහා කුසලතා සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සහාය දීම.
වගකිවයුතු ආයතනය
යොවුන් සේනාංකය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ස්විට්සර්ලන්ත සහ ජර්මානු රජයන්ගේ අනුග‍්‍රහය ඇතිව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය හා සම්බන්ධ කාර්මික විද්‍යාල 5 ක් ඇති කිරීම.
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3500
අයවැය පොරොන්දු
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
අයවැය පොරොන්දු
ගුරුවරුන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1250
අයවැය පොරොන්දු
වයඹ, සබරගමුව සහ මොරටුව විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය පීඨ ඇති කිරීම.
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
තාක්ෂණික විෂය ධාරාව ව්‍යාප්ත කිරීම සඳහා නව තාක්ෂණික පීඨ 7 ක් ඇති කිරීම.
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1500
අයවැය පොරොන්දු
දියගම ප‍්‍රදේශයේ ක‍්‍රීඩා පාසලක් සහ ඇකඩමියක් ස්ථාපිත කිරීම සහ 2020 දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩා සංකීර්ණයක් පිළියෙළ කිරීම.
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1200
අයවැය පොරොන්දු
සුගතදාස එළිමහන් ක‍්‍රීඩාංගනය නඟා සිටුවීම.
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
17000
අයවැය පොරොන්දු
2020 වනවිට අඩු ආදායම්ලාභීන් සඳහා නාගරික පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ නිවාස 20,000 ක් ලබාදීම.
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3000
අයවැය පොරොන්දු
උතුරු නැගෙනහිර පළාත්වල නිවාස ඉදිකිරීම
වගකිවයුතු ආයතනය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
වැවිලි ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව නිවාස ඉදිකිරීම.
වගකිවයුතු ආයතනය
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7000
අයවැය පොරොන්දු
නිවාස හිමියන්ගේ නිවාස යෝජනා ක‍්‍රමය සහ ග‍්‍රාමීය අංශයේ දැනට පවතින නිවාස වැඩිදියුණු කිරීම සඳහා සහාය දීම.
වගකිවයුතු ආයතනය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
24000
අයවැය පොරොන්දු
නාගරික පුනර්ජනනීය ව්‍යාපෘතිය
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
12000
අයවැය පොරොන්දු
නගර සංවර්ධනය සහ මහනුවර, අනුරාධපුරය, ගාල්ල, යාපනය යන දිස්ත‍්‍රික්කයන්හි උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන
වගකිවයුතු ආයතනය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
කල්මුණේ සහ සමන්තුරෙයි නගර සංවර්ධනය සඳහා වන ප‍්‍රධාන සැලසුම ක‍්‍රියාත්මක කිරීම සහ පසුගාමි කලාප වල නගර සංවර්ධනය කිරීම.
වගකිවයුතු ආයතනය
නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය (මීට පෙර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10000
අයවැය පොරොන්දු
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය.
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
ග‍්‍රාමීය මාර්ග ජාලය වැඩිදියුණු කිරීම.
වගකිවයුතු ආයතනය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ගංවතුර හා නායයෑම් හේතුවෙන් අපදාවට පත් වු මාර්ග පුනරුත්ථාපනය කිරීම.
වගකිවයුතු ආයතනය
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය (මීට පෙර වාරිමාර්ග හා ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5000
අයවැය පොරොන්දු
ලංකා බැංකුව සඳහා ප‍්‍රාග්ධන පහසුකම් සැපයීම.
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය (මීට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2000
අයවැය පොරොන්දු
තාක්ෂණය හා ඩිජිටල්කරණය තුළින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සේවා සැපයීම වැඩිදියුණු කිරීම (පුනරාවර්තන වියදම රු. මිලියන 500)
වගකිවයුතු ආයතනය
විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය (මීට පෙර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1750
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර ජාතික ඒකාබද්ධතා, ප්‍රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
සංහිඳියාව ශක්තිමත් කරමින් ආර්ථිකය සවිබල ගැන්වීම හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙනස් හැකියාවන් සහිත කාන්තාවන්ගේ අවශ්‍යතා සපුරාලීමට විශේෂ වැඩසටහන්
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
ණය සමූපකාර සමිති හරහා උතුරු හා උතුරුමැද පළාත්වල ණයගැති ජනයාට සහය ලබාදීම
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1000
අයවැය පොරොන්දු
නිෂ්පාදන සමූපකාර හරහා උතුරු පළාතේ තෝරාගත් කුඩා කර්මාන්ත සඳහා පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය (මීට පෙර නැවත පදිංචි කිරීම, පුනුරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2500
අයවැය පොරොන්දු
මුස්ලිම් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම - නිවාස සහ යටිතල පහසුකම් සැපයීම
වගකිවයුතු ආයතනය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය (මීට පෙර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
14000
අයවැය පොරොන්දු
අතුරුදහන්වූ පුද්ගලයින් සඳහා කාර්යාලයක් පිහිටුවීම සඳහා සහයවීම
වගකිවයුතු ආයතනය
ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය (මීට පෙර ජාතික ඒකාබද්ධතා, ප්‍රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය)
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත