අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  ආවෘත
  •  සීමිත
  •  උදාසීන
  •  සාධනීය
  •   විවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  අයිතිකරුවෙකු නැත
  •  හෙළිකර නැත
  •  ක්‍රියාත්මක කර නැත
  •  අර්ධ සම්පූර්ණයි
  •  සම්පූර්ණයි

යෝජනා ලැයිස්තුව

අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
අයවැය පොරොන්දු
දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම - පෞද්ගලික දත්තවල නිසි පාලනය තහවුරු කිරීම වෙනුවෙන් ස්වාධීන, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ අදාළ ආංශික නියාමකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරන දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට යෝජනා වී ඇත
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණයි
අයවැය පොරොන්දු
නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනත - බැංකුවල හා මූල්‍ය ආයතනවල අක්‍රිය වත්කම් වෙන්කර, වත්කම් කළමනාකරණ සමාගමකට පැවරීමට හැකි වන නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනතක් හඳුන්වාදීමට යෝජනා වී ඇත
වගකිවයුතු ආයතනය
-
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
අයිතිකරුවෙකු නැත
අයවැය පොරොන්දු
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීම - ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිර්‍රිම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමට යෝජනා වී අති අතර, නියාමනය කෙරෙන ආයතන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යංශය වෙත වාර්තා කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඇති කෙරෙනු ලබයි.
වගකිවයුතු ආයතනය
ශ්‍රී ලංකා මහ බැංකුව
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
අයවැය පොරොන්දු
නව කම්කරු ප්‍රතිපත්ති - ආර්ථිකයට සහ සේව්‍ය සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි නව, යාවත්කාලීන කළ සහ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත