අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  උදාසීන
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිකර නැත
  •  ක්‍රියාත්මක කර නැත
  •  අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත
  •  සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත

යෝජනා ලැයිස්තුව

අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
අයවැය පොරොන්දු
ආයතනික පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට පුළුල් රාමුවක් - ආයතනික පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට පුළුල් නෛතික රාමුවක් ස්ථාපිත කෙරෙනු ඇත.
වගකිවයුතු ආයතනය
නීතිපති දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නොමැත
අයවැය පොරොන්දු
වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතිය ශක්තිමත් කිරීම - මෙම රාමුව මගින් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතිය ශක්තිමත් කරනු ලබන අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඉහළ නංවනු ඇත.
වගකිවයුතු ආයතනය
නීතිපති දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
අයවැය පොරොන්දු
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම - තව ද, දූෂණයට තුඩු දෙන කාරණා තුරන් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා තාක්‍ෂණය මුසු පද්ධතීන් ප්‍රවර්ධනය කිරීමට මම යෝජනා කරමි
වගකිවයුතු ආයතනය
නීතිපති දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නොමැත
අයවැය පොරොන්දු
දූෂණයට තුඩු දෙන කාරණා තුරන් කිරීම සඳහා තාක්‍ෂණය මුසු පද්ධතීන් ප්‍රවර්ධනය කිරීම - තව ද, දූෂණයට තුඩු දෙන කාරණා තුරන් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා තාක්‍ෂණය මුසු පද්ධතීන් ප්‍රවර්ධනය කිරීමට මම යෝජනා කරමි
වගකිවයුතු ආයතනය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව/ තාක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
අයවැය පොරොන්දු
ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති ඒකකවල ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමේ කමිටුව - විවිධ අරමුණු සඳහා පිහිටුවා ඇති ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති ඒකකවලට සැලකිය යුතු කාර්ය මණ්ඩල සංඛ්‍යාවක් සහ ඉහළ ගෙවීම් ප්‍රමාණයක් ඇතුළත් වන බැවින් ඒවායේ ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම වැදගත් වේ. එබැවින් එම කාර්යාල සහ ඒකකවල අපේක්ෂිත අරමුණු ඉටු වී තිබේ ද යන්න සහ එම ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍යය ද යන්න සමාලෝචනය කර මාස 3ක කාලයක් තුළ අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට මම යෝජනා කරමි
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර ඇත